2012 Sep 12 - ElaKiri Radio Live! Sajje with BC_Dilum

Mr.chachi

Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    th_thenergizer.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :yes: මිල ගනන් එක්ක බැලුවහම.. ඒක ඇත්ත..
    දැං රු. 15 000ක් තියේ නං ඇන්ඩ්‍රොයිඩ් එකක් ගන්න පුලුවන්..
    ඒත් ඇපල් පාවිච්චි කරපු එකක් වත් බෑ :baffled:

    :yes::yes: ඔව් ඒ ගානට කොහොමවත් බෑ දන්නෙ ම නැති කෙනෙක් විකුණුවොත් මිසක්. නැත්තම් අර හද්ද පරණ ඒවත් යයියෙ ඊට වඩා ගානකට. :D

    aniwa mara phn pads used karanna pulwuan pattama gahanna puluwan ekai seen eka :yes::yes:

    :yes::yes: eeka thamai heethuva. eyala quality eka thiyagena innava.
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ශෝ 1ක නම් එලකිරි වගේ BC_Dilum කරගේන යනවා...... මචාන්ලා මම දෑන් යනවා හෑමෝටම සුභ රත්‍රියක් වේවා!!!!!!!:rofl::rofl::dull:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සදවට රන් තරු අද නැත බැබලෙන්නේ.........
    වව්ල් කැළද නැත අඹරෙහි ඉගිලෙන්නේ....
    දසත මැකුණු පාළුව නැත වියැකෙන්නේ...
    අසමි වෑර්ලස් එක අද මොනවද වෙන්නේ... :rolleyes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    apple eka cham lassanai
    mata hithata yannema eka
    android wala eka eka os version enaane aluth aluth items ekka
    eth apple eka tharam ne mata nam
    eke thiyena soft gathiya thamai maruma

    :yes::yes: Iphone 5 එකේනම් ඒ ගතිය තව වැඩි ඇති. මොකෝ ‍ඒකෙ ටච් එක දැන් වෙනම ‍ලේයර් එකක් විදියට නෙමෙයි එන්නෙ. ඒ වගේ ම iOS 6 නිසා ඒ ගතිය තවත් වැඩියි. ඇන්ඩ්‍රොයිඩ් වලත් ගොඩක් හොඳ දේවල් තියෙනව ඉතින්.
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    :yes::yes: ඔව් ඒ ගානට කොහොමවත් බෑ දන්නෙ ම නැති කෙනෙක් විකුණුවොත් මිසක්. නැත්තම් අර හද්ද පරණ ඒවත් යයියෙ ඊට වඩා ගානකට. :D



    :yes::yes: eeka thamai heethuva. eyala quality eka thiyagena innava.

    sira sira kagen wath kppa gahanne nh neh rest in peace steve job :yes::yes: