kelinma akke non stop bus songs bus rathne ayya nh neh wade kiyanne

නැත්තං... අපිට කොහෙන්ද ලක්ස ගනං ඇපල් ගන්න..![]()


මිල ගනන් එක්ක බැලුවහම.. ඒක ඇත්ත..
දැං රු. 15 000ක් තියේ නං ඇන්ඩ්රොයිඩ් එකක් ගන්න පුලුවන්..
ඒත් ඇපල් පාවිච්චි කරපු එකක් වත් බෑ![]()

ඔව් ඒ ගානට කොහොමවත් බෑ දන්නෙ ම නැති කෙනෙක් විකුණුවොත් මිසක්. නැත්තම් අර හද්ද පරණ ඒවත් යයියෙ ඊට වඩා ගානකට. 
aniwa mara phn pads used karanna pulwuan pattama gahanna puluwan ekai seen eka![]()

eeka thamai heethuva. eyala quality eka thiyagena innava.මං සෝනි ඒක්ස්පීරියා රේ එකක් ගත්තා අළුතෙන්ම... ෆෝන් ඇති අෆ්ෆා.. ආයෙ නං එකක් ගන්නේ මේක කැඩුනම..aniwa math thibba eka wikka dan nokia kattak used karanwa![]()

ah ehemada..mata e sindu ahala puru na..eth man ahan inne..dan podi wadak.ekayi reply nokare..![]()


apple eka cham lassanai
mata hithata yannema eka
android wala eka eka os version enaane aluth aluth items ekka
eth apple eka tharam ne mata nam
eke thiyena soft gathiya thamai maruma

Iphone 5 එකේනම් ඒ ගතිය තව වැඩි ඇති. මොකෝ ඒකෙ ටච් එක දැන් වෙනම ලේයර් එකක් විදියට නෙමෙයි එන්නෙ. ඒ වගේ ම iOS 6 නිසා ඒ ගතිය තවත් වැඩියි. ඇන්ඩ්රොයිඩ් වලත් ගොඩක් හොඳ දේවල් තියෙනව ඉතින්. ඔව් ඒ ගානට කොහොමවත් බෑ දන්නෙ ම නැති කෙනෙක් විකුණුවොත් මිසක්. නැත්තම් අර හද්ද පරණ ඒවත් යයියෙ ඊට වඩා ගානකට.
eeka thamai heethuva. eyala quality eka thiyagena innava.

මං සෝනි ඒක්ස්පීරියා රේ එකක් ගත්තා අළුතෙන්ම... ෆෝන් ඇති අෆ්ෆා.. ආයෙ නං එකක් ගන්නේ මේක කැඩුනම..![]()
