2012 Sep 12 - ElaKiri Radio Live! Sajje with BC_Dilum

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
:rofl: කවියක් කියමුකො :rolleyes::yes:
කවිපද කියන්නට හොද තනුවක් ඕනා
ලෙසටම නටන් කෙල්ලන් දෙන්නෙක් ඕනා
ඒ ටික තැබුවොතින් දුරකින් මට පේනා
මගෙ කවි නවත්වන්නට සක්කර වානා
 
Last edited:

too_little

Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    84.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හයියෝ දිලුම් කතා කරද්දිම ටිකක් ඇහෙන්නෙ නැතුව ගි‍යානෙ. :P එළ එළ මල්ලි එළට කළා.
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කවිපද කියන්නට හොද තනුවක් ඕනා
    ලෙසටම නටන් කෙල්ලන් දෙන්නෙක් ඕනා
    ඒ ටික තැබුවොතින් දුරකින් මට පේනා
    මගෙ කවි නවත්වන්නට සක්කර වානා
    තනුවක් හොයා ගෙන පදයක් තබාලා....
    එළි වැටකුත් අග හරියට තියාලා.....
    කෙල්ලන් ජෝඩුවක් තරිකිට කියාලා...
    ගහමුද කවි ටිකක් වයිමට කියාලා... :rofl:
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    කවිපද කියන්නට හොද තනුවක් ඕනා
    ලෙසටම නටන් කෙල්ලන් දෙන්නෙක් ඕනා
    ඒ ටික තැබුවොතින් දුරකින් මට පේනා
    මගෙ කවි නවත්වන්නට සක්කර වානා
    :rofl::rofl:
    11.gif
    11.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කවිපද කියන්නට හොද තනුවක් ඕනා
    ලෙසටම නටන් කෙල්ලන් දෙන්නෙක් ඕනා
    ඒ ටික තැබුවොතින් දුරකින් මට පේනා
    මගෙ කවි නවත්වන්නට සක්කර වානා

    එලිවැට ගැලපුනොත් තනුවක් බිහිවේය
    ගීතයෙ රාව අතරේ කවි නොලියේය
    සක්කරතුමා ආවොත් පුටු පෙරලේ‍ය
    නටන ළමුන් දැක සසලිට් නැටවේය
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එල එළ මචං... ලස්සනට ශෝ එක කලා...
    ආයේ දවසක හමුවෙමු..
    ඔබට සුභ රාත්‍රියක්...
    11.gif
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    කවිපද කියන්නට හොද තනුවක් ඕනා
    ලෙසටම නටන් කෙල්ලන් දෙන්නෙක් ඕනා
    ඒ ටික තැබුවොතින් දුරකින් මට පේනා
    මගෙ කවි නවත්වන්නට සක්කර වානා

    තනුවක් හොයා ගෙන පදයක් තබාලා....
    එළි වැටකුත් අග හරියට තියාලා.....
    කෙල්ලන් ජෝඩුවක් තරිකිට කියාලා...
    ගහමුද කවි ටිකක් වයිමට කියාලා... :rofl:
    niyamai kollo naggala gamu kawi tika