2012 Sep 12 - ElaKiri Radio Live! Sajje with BC_Dilum

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    අරූ රේඩියෝ එක වහලාම ගියාද කාට හරි දිලා යන්න තිබ්බා නේ බං අනේ මන්දා.
    මොනවා වුනත් අරු එළට අද කලා හැබැයි පොඩි ෆන් ගතියක් නම් තිබ්බේ නෑ, සිංදු ටික දුන්න එක හැරෙන්න, කමක් නෑ, පළවෙනි දවසනේ, උඹට ජය බං
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ela ela Dilum malli niyama show ekak kalaa. bus sindu ekathu karaganna e langa ekata. maath ahanna kamathi eeva. Ajith aiyage vage eeva :P kattiya bani habai lolz. adanum kattiya hondata natanna athi. aaith davasaka show ekakin set vemu. bohoma sthuthi radio team ekatath dilum mallitath ahan hitapu ha radio thread eke hitapu seeratamath :D

    ela ela jaya wewa :yes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    එළ එළ දිලුම් මල්ලි නියම ශෝ එකක් කලා.බස් සිංදු එකතුකරගන්න ඊළග එකට.මමත් අහන්න කැමතී ඒවා.අජිත් අයියගෙ වගේ ඒව.කට්ටිය බනී හැබැයි ලොල්ස්.අදනම් කට්ටිය හොදට නටන්න ඇති.ආයිත් දවසක ශෝ එකකින් සෙට් වෙමු.බොහොම ස්තුතී රේඩියෝ ටීම් එකටත් දිලුම් මල්ලිටත් අහන් හිටපු හා රේඩියෝ ත්‍රෙඩ් එකේ හිටපු හැමෝටමත්

    -Mal Baba-
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    tumblr_m22guuQu7V1qap011o2_500.gif

    ටූ.....ඔයා.....:shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කෙලිනා විටදි දාගෙන ගී වැල් ගානේ
    මටනම් පුතේ රස නැත පෙනෙනා මානේ
    සරස්වතිය ඉන්නේ සැසියගේ දැහැනේ
    ඇය හා නිදමි මට සැපතකි ඒ හීනේ

    කනින් කනට රසමුසු විවිධාකාරයි....
    හිතින් හිතට හැගුමන් විශමයි සේමයි.....
    සරස්වතිය මුමුනන පද වැල් බෝමයි...
    දත් කිඹුලාට ඒ පද වැල් ටික භාරයි
    ;)
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    එළ එළ දිලුම් මල්ලි නියම ශෝ එකක් කලා.බස් සිංදු එකතුකරගන්න ඊළග එකට.මමත් අහන්න කැමතී ඒවා.අජිත් අයියගෙ වගේ ඒව.කට්ටිය බනී හැබැයි ලොල්ස්.අදනම් කට්ටිය හොදට නටන්න ඇති.ආයිත් දවසක ශෝ එකකින් සෙට් වෙමු.බොහොම ස්තුතී රේඩියෝ ටීම් එකටත් දිලුම් මල්ලිටත් අහන් හිටපු හා රේඩියෝ ත්‍රෙඩ් එකේ හිටපු හැමෝටමත්


    ශෝ එක ඉවරද බන්....යකෝ....මේ වෙලාවට එන අපි අහන්නෙ මොනවද:frown::frown::frown::frown:
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ඒ සින්දුවට දැම්මෙ.. ජෙනිෆර් අක්කාගෙ.. :yes:

    ඔව්, බං අනේ මන්දා, හැමෝටම පෙන්නේ ඒ පින්තුරයේ වැරැද්දයි. හරියට මුං සුදනෝ වගේ නේ බං කතාව අනේ මන්දා.
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    ඒ සින්දුවට දැම්මෙ.. ජෙනිෆර් අක්කාගෙ.. :yes:


    ඒ පින්තුරයේ උඹලා හිතන තරම් වැරැද්දක් නෑ බං, එකී ඒ ගැන දන්න හින්දායි ඕය දාලා තියෙන්නේ,

    ඔව් බන් ඔව් මම දන්නවා...මම මේ නිකන් දැම්මෙ...
    :rofl::rofl::rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔව්, බං අනේ මන්දා, හැමෝටම පෙන්නේ ඒ පින්තුරයේ වැරැද්දයි. හරියට මුං සුදනෝ වගේ නේ බං කතාව අනේ මන්දා.
    :rofl::rofl: ලොල්.. උං විහිළුවට බං කියන්නෙ... ඇත්ත සීන් එක දන්නවා ඇති හැමොම්.. :rofl::yes: