හම්බන්තොටට කඩෙ ගිය උං තේරෙනවා...ගුනෙ මොකද හම්බන්තොටට කඩෙ යන්නෙ
පත්තර රැකියාවෙ ගති ගුන ඇයි වමාරන්නෙ
දෙකට නවලා පත්තරෙ ** ගහන්නෙ
වද නොදි ගියොතින් උබ යහතින් ඉන්නෙ






ow ban... Ko ape Kandya ahema?![]()

කොයි කොයි අයියත් හාමුලා ලග දන නවන්නෙහාම්පුතාලට ලොකු වැඩ කර දෙනවා...
රෙදි හෝදනවා තාර් එකත් එළවනවා....
සද පානෙදී තව තව මරු වැඩ වෙනවා....
ඉදලා හිටලා ලොකු මීයන් අල්ලනවා...![]()
කවියක් තිය පදයක් ගලපා ගන්න
බැරි මූ ලියයි ලෙසටම පදවැල් මෙන්න
ඔටුවට වෙච්චි දේ බැහැ තේරුම් ගන්න
උම්මා එකක් දී යමි මම නිදියන්න
හම්බන්තොටට කඩෙ ගිය උං තේරෙනවා...
කියන කථා එය ඉස්තිර කරවනවා....
පනින රිලවුන්ට ඉනිමං නොතියනවා...
කිව්වා ටටා එහෙනං අපි නිදියනවා...![]()



කොයි කොයි අයියත් හාමුලා ලග දන නවන්නෙ
බන්දුල පද්ම කුමාර උබට ඇයි සලකන්නෙ
සද පානෙ අයි උ බ පහන අල්ලන්නෙ
පහන නිවාලා ලොකු මියන් නලවපන්නෙ
ගු න![]()

Ada buwage b'day ekane karaa kalinma maru una ada





බායි මමත් යනවා බන් නිදි මතයිපද්මෙට දුන්නෙ රජයේ පත්තරෙ අයනේ...
අපි එහෙ නෙවෙයි කියලත් උඹ දන්නවනේ...
රිදුනට මොනවා කරමුද මං දන් නෑ නේ...
ඒකයි උඹව දාලා දැං යන්නෙ අනේ...![]()

Yako Ada IPhone 5 Release wenawa. Android Kaleeeee.. IOS akata gahanna baha ban![]()
කොල්ලුපිටියෙ ජන්සන්...බායි මමත් යනවා බන් නිදි මතයි![]()