රිටි පන්න ක්‍රමය ගැන දන්නවද...????

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    කතා කරලා වැඩක් නෑ බන් ඒ ගැන නම්...:no:
    අපේ එවුන්ට අපේ දේවල් ගැන කිසිම ගාන්නක් නැනේ...:no:
    හැමදේම නැති නාස්ති කරලා දාන්නමයි බලන්නේ...:angry::angry:
    :yes::yes: Ape Unge Heti Thamai Ehema
    Kanawa Watina Dewal Reka Ganna Nethuwa
     

    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    තැන්ක්ස් මචන්...
    මගේ කැමරා එකට කෙලවිලා...:(:(
    ඒ නිසා මාමගේ කැමරා එක ඉල්ලගෙන් ෆොටෝස් ගැහුවේ...
    Sony ඩිජියක් බන්.. 16 MP


    quality eka ela :yes:
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    2zyftpg.png

    මැක්සා සුදුමල්ලියේ !!
    කොහොමද උබට කමෙන්ට් එකක් නොදා / රෙපක් නොදී යන්නේ !
    එල එල !! රේප් +9

    ..................................................​
     
    Last edited:
    • Like
    Reactions: sudumalli2009

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    අඩෝ සිරා ත්‍රෙඩ් එක බන්...:)
    උබ මාර ලස්සන පැත්තකනේ ඉන්නේ. මම තාම දැකල නේ බන් ඔහොම මලු අල්ලනවා.:( මහන්සි වෙලා අපිත් එක්ක බෙදා ගත්තට උබට ගොඩක් ඉස්තුති..:)

    REP+++
     
    • Like
    Reactions: sudumalli2009

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,050
    3,768
    113
    මුහුද පැත්තේ..
    මචං ඔය රිටි කොහොමද බං මුහුදෙ හිටවන්නේ
    කොරල් පර අස්සේ රිංගවනවා.. නැත්නම් පතුලේ තියෙන්නේ වැලි නිසා රිටේ මුල උල් කරලා පතුලට බස්සනවා... එහෙම බස්සලා වටේට කැඩුණු කොරල් පර කෑලි ගොඩ ගහනවා... එතකොට අවුලක් නෑ... වැඩේ එච්චරම අමාරුවක් නෑ...