ඔව් බන්...ubalage game neda ara army kollek maruwe



අහංගම කිව්වට මේ ලගපාත නෙමෙයි සිද්දිය උනේ ටිකක් ඇතුලට යන්න ඕන...
ඔව් බන්...ubalage game neda ara army kollek maruwe



කතා කරලා වැඩක් නෑ බන් ඒ ගැන නම්...
අපේ එවුන්ට අපේ දේවල් ගැන කිසිම ගාන්නක් නැනේ...
හැමදේම නැති නාස්ති කරලා දාන්නමයි බලන්නේ...![]()

Ape Unge Heti Thamai Ehemaඅම්මෙ බන් ඕව දැන් මතක් කරපු එක නම් හොද නෑ මල්ලියේ
කොහොමෙයි ඉතින් කෙල ගිලෙන එකත් නවතින්නෙ


සොරි බබා... 

තැන්ක්ස් මචන්...
මගේ කැමරා එකට කෙලවිලා...
ඒ නිසා මාමගේ කැමරා එක ඉල්ලගෙන් ෆොටෝස් ගැහුවේ...
Sony ඩිජියක් බන්.. 16 MP


මහන්සි වෙලා අපිත් එක්ක බෙදා ගත්තට උබට ගොඩක් ඉස්තුති..
Anna Hoda Prashnayakමචං ඔය රිටි කොහොමද බං මුහුදෙ හිටවන්නේ
කොරල් පර අස්සේ රිංගවනවා.. නැත්නම් පතුලේ තියෙන්නේ වැලි නිසා රිටේ මුල උල් කරලා පතුලට බස්සනවා... එහෙම බස්සලා වටේට කැඩුණු කොරල් පර කෑලි ගොඩ ගහනවා... එතකොට අවුලක් නෑ... වැඩේ එච්චරම අමාරුවක් නෑ...මචං ඔය රිටි කොහොමද බං මුහුදෙ හිටවන්නේ