2012 Sep 13 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

Status
Not open for further replies.

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113

    ඊයේ පෙරේදා රේඩියෝ අහන්න අහපු එවුන් එක්ක මට වලී දා ගන්න ඕනේ නෑ බං, උඹට ඕන නම් ඇද ගන්න එකයි ඇත්තේ, ෆන් එකේ රේඩියෝ අහපන් හැම එකාම කෙල්ලෙක් වෙනුවෙන් දෙන්නේ නැතිව.

    ලොල් උබට අමු කැවිලා මම නම් කාටවත් දෙන්නෙ නැහැ අනික ඉයෙ පෙරෙදා ආවා කියන එක වැදගත් නැහැ මොකො උබලා පරනයි කියලා උබලට අලුතෙන් එන උන් වදින්න ඔන ද :P
    අනික කවුද දැන් කෙල්ලෙක්ට දෙන්නෙ දුන්නත් උබට කහනවාද අපිට ෆන් එකෙ ඉන්න කියන්න ඉස්සෙල්ල උබ ෆන් එකෙ හිටපන් ගොබ්බයෙක් වගෙ ගොබ්බ කතා නොකියා :yes:
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1

    ඔව්, ඉතින් උඹ ට හැම කෙල්ලෙක් ම නංගියෙක් නේ බං උඹ නාකි වුනා නම් නංගි වෙන්නේ නැතිව අක්කා වෙයි ද බං අනේ මන්දා උඹත්. ෆන් එකේ හිටපන් බං තේරුමක් නැතිව ප්‍රශ්න අදින්නේ නැතිව බං

    මොකක්ද බං ඒ කුණුහරුපෙ තේරුම? :oo: හැම කෙල්ලෙක්ම මගේ නංගි වෙන්නේ කොහොමද? අපේ තාත්තා එහෙනම් ගගහ යන්න ඕනේ හැම ගෑනිටම... මගේ නංගි නිසා මම කතා කලේ. උබ මුලදී කියවගෙන ඇවිත් ඔහේ කට තියෙනවට.. පස්සේ මොකුත් කියාගන්න බැරිව ගියාම අන්තිමට ජෝක් කළා කියල කියනවා.. ෆන් එකේ ඉන්න එවුන්ට ඇනයක් වෙන්න එපා බං... චාටර් චීත්ත හොඳයි ඔයිට වඩා :dull: අපිත් කහනවට නෙමෙයිනේ රේඩියෝ කරන්නේ..
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මට මෙ සොන්ග් එක දෙන්න

    Aaja Tujhko Pukare Mere

    එලකිරි රෙඩියො අහන ඔක්කොම එකතු කර ගන්නව විශෙශයෙන් මලිශා නංගිව එකතු කර ගන්නවා
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ලොල් උබට අමු කැවිලා මම නම් කාටවත් දෙන්නෙ නැහැ අනික ඉයෙ පෙරෙදා ආවා කියන එක වැදගත් නැහැ මොකො උබලා පරනයි කියලා උබලට අලුතෙන් එන උන් වදින්න ඔන ද :P
    අනික කවුද දැන් කෙල්ලෙක්ට දෙන්නෙ දුන්නත් උබට කහනවාද අපිට ෆන් එකෙ ඉන්න කියන්න ඉස්සෙල්ල උබ ෆන් එකෙ හිටපන් ගොබ්බයෙක් වගෙ ගොබ්බ කතා නොකියා :yes:

    "ප්ලිස් බිච් ස්ටොප් ඉට්"
    මම නම් මේ දේ සිංහලෙන් උඹට කියන්න කැමති නෑ බං, තේරුම් අරන් ෆන් එකේ රේඩියෝ එක අහපන් බං අනේ මන්දා උඹත්.
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    මචං......
    ප්‍රිටි වුමන් සිංදුව දීපන්කො බං...
    මේකට මම මගේ පණ වගේ ආදරේ කරන මගේ අක්කයි අපේ වෑර්ලස් අහන සෙට් එකයි එකතු කරගන්නවා
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    උබට මොකද බන් වෙලා තියෙන්නෙ දැන් දවස් ගානක් දැක්කා උබට කහනවාද දෙන එකා දෙයි නොදෙන එකා නොදෙයි උබට තියෙන අමාරුව මොකක්ද උබට කෙල්ලෙක් දිහා බලනවා වගෙ උබ දිහාත් බලන්න ඔන ද ??:rofl: උබත් චිත්තයක් ඇදන් වරෙන් :P
    උගේ මීටරේ අවුලක් බන්. ගන්න ගන්න එපා. ඌ කොයි වෙලාවෙ හරි හොදට අහ ගන්නවා කාගෙන් හරි.

    :D:D:D
     
    Status
    Not open for further replies.