mid night 12.00 passe hitiyoth uta kiyannaah happy b'day wol..![]()


habayi ethkota porage birthday eka ewarayi

උගේ මීටරේ අවුලක් බන්. ගන්න ගන්න එපා. ඌ කොයි වෙලාවෙ හරි හොදට අහ ගන්නවා කාගෙන් හරි.
![]()
මෙක සුදුසු තැන නෙමෙ
මොකක්ද බං ඒ කුණුහරුපෙ තේරුම?හැම කෙල්ලෙක්ම මගේ නංගි වෙන්නේ කොහොමද? අපේ තාත්තා එහෙනම් ගගහ යන්න ඕනේ හැම ගෑනිටම... මගේ නංගි නිසා මම කතා කලේ. උබ මුලදී කියවගෙන ඇවිත් ඔහේ කට තියෙනවට.. පස්සේ මොකුත් කියාගන්න බැරිව ගියාම අන්තිමට ජෝක් කළා කියල කියනවා.. ෆන් එකේ ඉන්න එවුන්ට ඇනයක් වෙන්න එපා බං... චාටර් චීත්ත හොඳයි ඔයිට වඩා
අපිත් කහනවට නෙමෙයිනේ රේඩියෝ කරන්නේ..
නැත්නම් සමාජය ආශය නොකරන අමු ගොබ්බයෙක්
aloo sayo akii
koomada jeewithe
gon baba![]()

ප්ලිස් බිච් ස්ටොප් ඉට් නව් ෆන් එකේ රේඩියෝ අහමු බං ෆිට් එක, උඹ විහිළුවක් ලොකුවට ගෙනියන්න යන්නේ බං අනේ මන්දා උඹත් උඹ කොල්ලෙක් නේ බං ෆිට් එකේ ඉමු බං
ඔය කියන එක උබටම තම්යි ගැලපෙන්නෙ මෙ ත්රෙඩ් එක කැත කරන්න ඔන නැහැ නැත්නම් සිංහලෙන්ම කියලා දෙනවා උබ ඉරිසියාකාර කුහුක මිනිහෙක් හොද මුහුන අස්සෙ ඉන්නෙ නපුන්සකයෙක් සො උබට මොනවාත් කියන්න ඔන නම් පි ඇම් කරපන් නැත්නම් වෙන ත්රෙඩ් එකක වරෙන් කතා කරන්න මෙක ෆන් ගන්න තැනක් නිසා මෙතන සුදුසු නැහැ![]()
මෙතන කුණුහරුප කියන්න එපා බං ෆන් එකේ රේඩියෝව අහපන්, ෆිට් එකේ ඉමු බං අනේ මන්දා උඹලාත් පොඩි දෙයක් ලොකුවට අරගෙන දෙන්නමයි යන්නේ අනේ මන්දා.

mid night 12.00 passe hitiyoth uta kiyannahabayi ethkota porage birthday eka ewarayi
![]()


Mekata Ape Ekena Mara Asaimekanam lassana sinduwak..math asayi mekata..![]()
