2012 Sep 13 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

Status
Not open for further replies.

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    dumak dana nisa anduraganna bari una......:confused::confused:
    copy paste nisa anduna gaththa....;)
    :rofl:හොක් හොක්
    කැලෙ මාරු උනාට කොටියාගෙ පුල්ලි මාරු වෙන්නෙ නැහැ නෙහ්:rofl:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    :yes::dull: තෙරුම් ගන්නවානම් අපි කියපු ටික ඇති එයාට මෙක ෆන් එකක් ගන්න තැනක්
    බොරුවට කැත කරනවා බන් උ

    :rofl::rofl: පොස්ට් 2යි දාන්න ඔන කෙලින්ම ලිදට:rofl:
    ඔව් බං.. මිනිස්සුන්ට පාඩුවේ ඉන්න දෙන්නේ නැතිව එක එක රෙද්දවල් කියවනකොට මල පනිනවනේ බං... ඒ කරලා පස්සේ උන්ටම කියනවා මේක කනවා කියල.. ඌට අව්ට්‌ බං. ඌට වැරැද්ද පෙන්නගෙන එනකොට කියනවා චීත්තයක් දැක්කම දෙනවා කියල..
    යන විදිහට කොහේ නතර වෙයිද මන්ද ඔහොම...

    උබ කිව්වා කතාව හරි :yes: හැදෙන එකාට නම මේ ටික හොඳටම ඇති... :yes: මූ තේරුම ගන්න එකෙක් නෙමෙයි :no: වනේ උනාම කපල අයින් කරන තියරිය තමයි ඉතිං.. නෝ ඔප්ෂන්
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ඔව්
    2.gif
    අපිත් අජිත් මුතුකුමාර ගෙ සිංඩු අහන උන්:rofl:
    පල පල යන්න,මඩ ගහන්නේ නැතුව:angry::angry::angry::angry:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඔව් බං.. මිනිස්සුන්ට පාඩුවේ ඉන්න දෙන්නේ නැතිව එක එක රෙද්දවල් කියවනකොට මල පනිනවනේ බං... ඒ කරලා පස්සේ උන්ටම කියනවා මේක කනවා කියල.. ඌට අව්ට්‌ බං. ඌට වැරැද්ද පෙන්නගෙන එනකොට කියනවා චීත්තයක් දැක්කම දෙනවා කියල..
    යන විදිහට කොහේ නතර වෙයිද මන්ද ඔහොම...

    උබ කිව්වා කතාව හරි :yes: හැදෙන එකාට නම මේ ටික හොඳටම ඇති... :yes: මූ තේරුම ගන්න එකෙක් නෙමෙයි :no: වනේ උනාම කපල අයින් කරන තියරිය තමයි ඉතිං.. නෝ ඔප්ෂන්
    :yes::yes:;);)
    පල පල යන්න,මඩ ගහන්නේ නැතුව:angry::angry::angry::angry:

    රිදුනාද කුකුලොහ්:rofl:
     
    Status
    Not open for further replies.