රිටි පන්න ක්‍රමය ගැන දන්නවද...????

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,050
    3,768
    113
    මුහුද පැත්තේ..
    546177_485737744778843_561247713_n.jpg

     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,050
    3,768
    113
    මුහුද පැත්තේ..
    අඩෝ සිරා ත්‍රෙඩ් එක බන්...:)
    උබ මාර ලස්සන පැත්තකනේ ඉන්නේ. මම තාම දැකල නේ බන් ඔහොම මලු අල්ලනවා.:( මහන්සි වෙලා අපිත් එක්ක බෙදා ගත්තට උබට ගොඩක් ඉස්තුති..:)

    REP+++
    තැන්ක්ස් මචන්......
    11.gif

    ඔව් බන් සමහර අය මේ ගැන දන්නේ නෑ...:no::no:
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,050
    3,768
    113
    මුහුද පැත්තේ..

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    එලකිරි අයියේ......
    නියමයි.....
    මාලුන්ට මාත් මාරම ආසයි.....
    එක දවසක් අපි ගියා මාලු අල්ලන්න කියලා......
    එත් මට මාර දුක හිතුනා....
    ඒ නිසා අහුවෙන්න එපා කියලා හිත හිතා බිලීපිත්ත දැම්මේ....
    වෙලාවට අහු උනෙ නෑ.......
     
    • Like
    Reactions: sudumalli2009

    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    කොරල් පර අස්සේ රිංගවනවා.. නැත්නම් පතුලේ තියෙන්නේ වැලි නිසා රිටේ මුල උල් කරලා පතුලට බස්සනවා... එහෙම බස්සලා වටේට කැඩුණු කොරල් පර කෑලි ගොඩ ගහනවා... එතකොට අවුලක් නෑ... වැඩේ එච්චරම අමාරුවක් නෑ...

    එළ එළ THANKS මචං නොදන්න නිසයි ඇහුවේ:D