මචං......
ප්‍රිටි වුමන් සිංදුව දීපන්කො බං...
මේකට මම මගේ පණ වගේ ආදරේ කරන මගේ අක්කයි අපේ වෑර්ලස් අහන සෙට් එකයි එකතු කරගන්නවා
මිනිහා දෙයි බං ඒත් ටිකක් විතර පරක්කු වෙයි වගේ, මගේ එකත් තවම ලැබුනේ නෑ බං
මචං......
ප්‍රිටි වුමන් සිංදුව දීපන්කො බං...
මේකට මම මගේ පණ වගේ ආදරේ කරන මගේ අක්කයි අපේ වෑර්ලස් අහන සෙට් එකයි එකතු කරගන්නවා
sayo akke mamath ehenam kala ennam![]()

එහෙමද ?. මම බැලුව අද කලින් නිදා ගන්න ගිහින්ද කියල.pc eka format kara bn,danui online enna puluwan une![]()

මිනිහා දෙයි බං ඒත් ටිකක් විතර පරක්කු වෙයි වගේ, මගේ එකත් තවම ලැබුනේ නෑ බං

happy birthday wol.. gtrdilrasan අයියේ මට මේ සිංදුව ඕනේ අපේ top poster wolverine gtr වෙනුවෙන්.අද එයාගේ birthday එක.
Rock On (Hindi Movie) - Socha Hai
මම් මේ සිංදුවට football thread එකේ ඔක්කොමවත් එලකිරි radio අහන ඔක්කොමවත් එකතු කරගන්නවා.
wolverine gtr නම් මේක අහන්නේ නැ කියලා මට 100% sure.ඌ ek එන්නේ midnight time එකට
.
rock on film එක බලලා නෑත්තම් කට්ටිය බලන්න.පට්ටම පට්ට ෆිල්ම් එකක්.

මෙන්න මේක දියන් බන්...........මචං......
ප්‍රිටි වුමන් සිංදුව දීපන්කො බං...
මේකට මම මගේ පණ වගේ ආදරේ කරන මගේ අක්කයි අපේ වෑර්ලස් අහන සෙට් එකයි එකතු කරගන්නවා

නෑ සිස්.. ඔයත් මම වගේ වෙනස් වෙන්න එපා.....eyi ane meka sweet nadda![]()