2012 Sep 13 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

Status
Not open for further replies.

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    ප්‍රිටි වුමාන් ප්‍රිටි වුමාන ඇර ඇරෝ....:P:P:rofl::rofl:

    අඩේ....මැක්සා සිංදුව බං
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    BREAKING NEWS
    කෙල්සුපුවට කියන්ඩ ස්වර්ණවාහිනී බලන්ඩ කියල...:yes: උගෙ ලව් එක ඉන්නව... :love::love::P

    ඔව්, බං මේ බලාගෙන ඉන්න ගමන්, එකිගේ පවුලම ඉදි කියලා හිතුවේ බං ඒත් බලද්දි එකි විතරයි නේ ඇවිත් ඉන්නේ .
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    ප්‍රිටි වුමාන් ප්‍රිටි වුමාන ඇර ඇරෝ....:P:P:rofl::rofl:

    අඩේ....මැක්සා සිංදුව බං
    11.gif
    11.gif
    11.gif
     

    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    මම මුලින්ම ඉල්ලපු හම් හේ රහි ප්යාරහේ සිංදුව දුන්නද :dull::dull::dull:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    oya itin lejjawata kathawa wahanawa neda

    boruva 1000 parak kivvoth aththa venava kiyala kavu da deshapalakayek atheethe kiyala thiyenavane :P e vunaata man sambandayen oya boruva lakshaparak kivvath aththa venne nae :P
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    රේඩියෝව එලටම යනවා... වැඩ වගේකට සෙට් වෙලා එන්න විදිහක් නැතුව ඇස් දෙකෙන්ම ඇඩී ඇඩී ඉන්නවා.

    1272964790_glenn-beck-crying.gif


    දිල් රසෝ අහන් හිටපු ටිකේ ලෙසටම ප්‍රොග්‍රෑම් එක කරා.. එල එල දිගටම දීපන් වැඩේ.. පුලු පුලුවන් වෙලාවට ප්‍රසන්ට් මාර්ක් කරලා යන්න එන්නම්කෝ
     
    Status
    Not open for further replies.