

manamali ekka balanna ethi neda lassana sindu![]()

උඹ හොර වැඩක් කරල තියනවා.anju.r, anju.r awa, anju.r2 මා ගාව ටැග් තුනයි



achchiye pochchiye daනෑ බබෝ... අපෙ ආච්චිගෙ ගෙදර![]()
mamath kala awaah thanks..man dann kanna yanna ona..![]()
gud n8!man dannam yanwa kanna..thawa wada wagayak thiyenawa..man asama show1..magin yanna wenawata dukayi.![]()
නියම සින්දු ටික.
mu bedapu genu kenektada oheda love karanneajay unclegen kolla guti kanna wage hadanne![]()
oshine 1 thiyenawa..![]()
eka thamai ehuwe bedapu lamai inna amma kenektada love karanne kiyalana bn eya oya wage.hmm



Good night Machan.මට දැන් කැපෙන්න වෙන්ව බන්... දුක තමයි මොනා කරන්නද... අදනම් වැඩිය සෙට් වෙන්න බැරි උනා... අද පොඩි වැඩ වගේකට හිර වෙලා හිටියෙ... දැන් ගෙවල් මුර කරන්න යනව...එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...
කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව ඩිල් අයියා.... අයෙ දවසක සෙට් වෙමුකෝ....
අහල ෆන් එකක් ගන්න නම්...
වෙන වෙන රේඩියො මොකද දැන්...
නියම ෆන් එකක් ගන්න නම්
එළකිරි රේඩියො තමයි දැන්....
එළකිරි රේඩියෝ
![]()


