2012 Sep 13 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan 02

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔන්න මමත් ආවා.. මට ඕනෙ ටජ්මහල් අර සන නන සන නන කියලා රිතික් රෝශන් නටන් සින්දුව.. :rofl:
    ඒකෙ නම මතක නෑ සිරාවටම..:no::baffled: ක්‍රිශ් චිත්‍රපටියෙ .. මං හිතන්නෙ.. :yes:
     
    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    ඔන්න මමත් ආවා.. මට ඕනෙ ටජ්මහල් අර සන නන සන නන කියලා රිතික් රෝශන් නටන් සින්දුව.. :rofl:
    ඒකෙ නම මතක නෑ සිරාවටම..:no::baffled: ක්‍රිශ් චිත්‍රපටියෙ .. මං හිතන්නෙ.. :yes:

    Hi Bro....Welcome Kiwwa:)
     
    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    හෆ්ෆා එහෙමද??? දැන් ඉවර වෙන්නද යන්නෙ/.... එල එල එහෙනම් :)
    කොච්චර පරක්කු වෙලා මං ආවත් ශො එක නම් පට්ට :D
    ඩිලා අයියෙ මැක්සා එකට තිබ්බා... :D
    එහෙනම් ආයෙත් සෙට් වෙමුකො ඉක්මනට ;)

    :love::love::love:හින්දි :love::love::love:
    මෙක මෙ තෙඩ් එකෙ 550 වෙනි පොස්ට් එක :P

    Last edited:

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    Ajeeeeee Abeyshingaya :D ubage jathika geeya ada witharai play une naththe man hitanne hindi nisa :rofl:
    kohomada kohomada? :D
    ඔව් ඔව් :P ලොල්
    එත් මෙකෙ යන හැම සින්දුවක්ම මගෙ ජාතික ගී තමයි :yes::yes::love: එ තරමට මං හින්දි අහනවා :P:D:D;)
     
    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    ඔන්න මමත් ආවා.. මට ඕනෙ ටජ්මහල් අර සන නන සන නන කියලා රිතික් රෝශන් නටන් සින්දුව.. :rofl:
    ඒකෙ නම මතක නෑ සිරාවටම..:no::baffled: ක්‍රිශ් චිත්‍රපටියෙ .. මං හිතන්නෙ.. :yes:
    අහ් කොල්ලා:D
    වෙල්කම් එ වගෙම බායි :P දැන් මෙක ඉවරයි :P ලොල්
    :rofl::rofl:
     
    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    Ohhhhhhhhhh...Aiya Show 1ka dan Iwara Karanawada?:(:(:(
    :dull::dull: එකනෙ
    2.gif
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අහ් කොල්ලා:D
    වෙල්කම් එ වගෙම බායි :P දැන් මෙක ඉවරයි :P ලොල්
    :rofl::rofl:
    ලොල්.. මං මේ රික්වෙස්ට් එකක් එහෙම දාලා... රේඩියෝ එක ඕපන් කරන්න කියලා බැලුවෙ .. :dull:
    ඕකේ බොස්.. එහෙනං පස්සෙ සෙට් වෙමු
    11.gif
     
    Status
    Not open for further replies.