Forex tading කරන members;ලා අපේ Elakiri එකේ අම්බානක ඉන්න බව ඉන්න බව සමහර threads කියවනකොට මට තේරුම් ගියා ! Jimba, blcdilruk මචන්ස්ලාගෙ threadsවලට පින්සිද්ද වෙන්න මට Forex trading ගැන ගොඩාක් දේවල් ඉගෙනගන්න පුලුවන් වුණා!!! (3 months demo කලා)
මම ළඟදිම Real Trade කරන්න හිතාගෙන ඉන්නෙ. (50$ වගේ ගාණකින්) උඹල කවුරු හරි හොඳ විශ්වාසවන්ත FT Broker කෙනෙක් ගැන දන්නවා නම් Reply එකක් දාලා පොඩි Help එකක් දීපන්..........!
මම ළඟදිම Real Trade කරන්න හිතාගෙන ඉන්නෙ. (50$ වගේ ගාණකින්) උඹල කවුරු හරි හොඳ විශ්වාසවන්ත FT Broker කෙනෙක් ගැන දන්නවා නම් Reply එකක් දාලා පොඩි Help එකක් දීපන්..........!
Last edited: