හොඳම Forex broker කවුද?

Forex tading කරන members;ලා අපේ Elakiri එකේ අම්බානක ඉන්න බව ඉන්න බව සමහර threads කියවනකොට මට තේරුම් ගියා ! Jimba, blcdilruk මචන්ස්ලාගෙ threadsවලට පින්සිද්ද වෙන්න මට Forex trading ගැන ගොඩාක් දේවල් ඉගෙනගන්න පුලුවන් වුණා!!! (3 months demo කලා)
මම ළඟදිම Real Trade කරන්න හිතාගෙන ඉන්නෙ. (50$ වගේ ගාණකින්) උඹල කවුරු හරි හොඳ විශ්වාසවන්ත FT Broker කෙනෙක් ගැන දන්නවා නම් Reply එකක් දාලා පොඩි Help එකක් දීපන්..........!
 
Last edited:

jimba

Well-known member
  • Jun 16, 2011
    1,431
    219
    63
    SRI LANKA
    mama mulinm forex kareth etoro ekka mulinma payment ekak kiyla gattet etoro ekka

    danta karagena yannet etoro ekka a hinda etoro tama matanm hodama:yes:

    550256_340439309354611_2139470301_n.jpg


    533082_340439386021270_1978793928_n.jpg


    530402_340439072687968_1068249234_n.jpg


    405012_340439046021304_837841138_n.jpg


    405012_340439046021304_837841138_n.jpg


    403479_340439156021293_338722047_n.jpg


    398810_340439119354630_41929406_n.jpg


    403479_340439156021293_338722047_n.jpg


    578220_340439429354599_391519949_n.jpg


    562293_340439462687929_5588308_n.jpg


    577371_340439276021281_113313109_n.jpg


    581329_340439006021308_346764592_n.jpg


    menna thraed eka forex gana mula edala eggana gannwanm
    http://www.elakiri.com/forum/showthread.php?t=1463206
     
    Last edited:

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,443
    715
    113
    Sri Lanka
    Thanx machan...! Etoro eke indicators pawichchi karanna puluwan da? :yes:

    etoro වල Indicators පාවිච්චි කරන්න බැහැ යාලුවා. Etoro use කරන්න ඒ යල් පැනගිය webtrader system ඒක. broker කෙනෙක් තෝරාගන්න ඕන විදිහ ගැන මම බ්ලොග් එකේ ලියපු article ඒක PM එකක් දාන්නම්
     

    Hacker V

    Member
    Jan 27, 2014
    767
    108
    0
    යාලුවනෙ, මම එලකිරි එකට අලුත්, ඒත් forex වලට අලුත් නෑ,.මට නම් හොදම broker ww.xm.com මෙයාලගෙ පට්ටම සේවාවක් තියෙන්නෙ. අපිට online chat පහසුකමත් දෙනව අපි ඩිපොසිට් කරන ගානට 30% ක බෝනස් එකකුත් දෙනව.මේක තමෛ මට නම් හොදම
     

    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    nord fx machan.

    sinhalenma help ganna puluvan,pattama support ekakdenava,lanave godak aya karanne nord fx,
    spread eka adui.kisima commision ekak ne.
    salli dadi gaddi pattama speed.
    sall gadit kisima fee ekak ne.
    matanam nord fx thanma
     

    Hacker V

    Member
    Jan 27, 2014
    767
    108
    0
    nord fx machan.

    sinhalenma help ganna puluvan,pattama support ekakdenava,lanave godak aya karanne nord fx,
    spread eka adui.kisima commision ekak ne.
    salli dadi gaddi pattama speed.
    sall gadit kisima fee ekak ne.
    matanam nord fx thanma

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    nord eka patta,,!!!
     

    sisira10

    Well-known member
  • nord fx machan.

    sinhalenma help ganna puluvan,pattama support ekakdenava,lanave godak aya karanne nord fx,
    spread eka adui.kisima commision ekak ne.
    salli dadi gaddi pattama speed.
    sall gadit kisima fee ekak ne.
    matanam nord fx thanma

    මමත් මේක තමයි පාවිච්චි කරන්නෙ කියන්න කරම් වරදක් නෑ. $100 ක් ඩිපොසිට් කලාම $25 ක බෝනස් එකකුත් හම්බවෙනව. ලොකුම වාසිිය තමයි සිංහලෙන් හෙල්ප් කරන එක.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Mea forex broker kiyanava, customer ge original deposit eka loss venna denne nathilu. Broker gen money dala Arakksha karala denavalu. Ehemanam hodama broker meka venna ona. Mama mea gana venam thread ekakuth damma. Monava unath obage Buddhiyenuth vimasa bala harida kiyala balanna. http://www.fxpro.co.uk/
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    5. Negative balance protection

    FxPro uses an automated transaction monitoring and risk-management system to ensure that a client's balance will never fall below the level of their initial deposits, protecting them from any losses beyond their original investment at FxPro’s cost.