e band eka kedila giyath
mathakayan semada redewi
තාම හැබැයි ඔය වගේ ගීත කිවුව අයනම් ඉන්නව ද කොහෙද එයාල එක්ක.
e band eka kedila giyath
mathakayan semada redewi
ඔව් මම දන්න විදියට කාන්තාරේ ලෝම හැලුණු නාකි ඔටුවොන්ට යාළුවො නැමට එදාත් යාලුවො නැහැ අදත් නැහැ

අයියා තාමත් රාජකාරි කරනවා කොල්ලො කස්ටිය වැර්දියට තෙරුම් අරන් සොරි වෙන්න ඔන
![]()
ඔබට තව තවත් ඉදිරියට යෑමට මාගේ සුභසිංශන
මගේ පළවෙනි එළකිරි යාළුවා.. උඹව නං කවදාවත් අමතක වෙන්නෙ නෑ..![]()

ස්තූතියි සහෝදරයා 
අයියා තාමත් රාජකාරි කරනවා කොල්ලො කස්ටිය වැර්දියට තෙරුම් අරන් සොරි වෙන්න ඔන
![]()

RePost බුවා;13426167 said:මාත් ඇවිත් මාස තුනයි,,,,,,, එත් පුදුම විදිහට යාලුවෝ 100ක් විතර සෙට් උනා.....
කවදාවත්ම ඒ අය මට නැති වෙන්න එපා කියලයි මම නම් ප්රාර්තනා කරන්නේ.......![]()





