2012 Sep 14- ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    e band eka kedila giyath
    mathakayan semada redewi

    තාම හැබැයි ඔය ‍වගේ ගීත කිවුව අයනම් ඉන්නව ද කොහෙද එයාල එක්ක.
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    :no:අයියා තාමත් රාජකාරි කරනවා කොල්ලො කස්ටිය වැර්දියට තෙරුම් අරන් සොරි වෙන්න ඔන :dull:

    එකනේ කිවුවේ මුට පිස්සු
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,054
    3,774
    113
    මුහුද පැත්තේ..
    577243_10151005126264347_768237046_n.jpg

    :(:(:(:(:(

    :(:(:(:(
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    ඒ අතීතයට අාෙයමත් යන්න තිෙයනව නම්.............
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මගේ පාසලේ
    මාද ළගින් හදුනන අපේ සොයුරාගේ වෙන් වීම
    කේරි මාතාවගේ පුතෙක් විදියටත්
    එළකිරි සහෝදරයෙක් විදියටත්
    ශෝකයෙන් දරා සිටිමි

    සහෝදරයා ඔබ අපගේ මතකයේ සදා රැදෙනු ඇත.

    කේරි පා ගමන 2012 දී අප ඔබව අමතක නොකරන්නට වග බලාගන්නේ ඒනිසාය
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    RePost බුවා;13426167 said:
    මාත් ඇවිත් මාස තුනයි,,,,,,, එත් පුදුම විදිහට යාලුවෝ 100ක් විතර සෙට් උනා.....
    කවදාවත්ම ඒ අය මට නැති වෙන්න එපා කියලයි මම නම් ප්‍රාර්තනා කරන්නේ.......
    :love::love::love::love::love::love::love::love::love::love::love::love:

    :D:D:D:D:D:D
     
    Status
    Not open for further replies.