koheda me kalakanni okkoma waha genane 
kibulaa ayye oya show eka elatama karaඅද දවස ටිකක් මේ තාලයට ම යමු....වෙනදට නටනව නේ.....අද ටිකක් සංවේදී වෙමු...............!!!


eduwa nisa lensuwa dunna kandulu pihida gannaඔව් ඇයි මොකෝ?
mokak?![]()

තෝ තාම මගේ ත්රෙඩ් එක බම්ප් කරනවා නේහ්![]()
mn witharakda?මම කට්ටා;13426380 said:aloo hoday hoday ban.. padam wada gana katha karanna epa ban..

පාඩම් කරපන්.. ආයෙ පිස්සු කෙලින්ම හදන්න ඒපා.
කොහොමහරි විභාගෙ ගොඩ දාගනින්. මහ ලොකුවට ගොඩ දාන්න ඔනෙ නැහැ. වැඩ තුන පාස් වෙයන්. පාස් වෙලා හොද කෝස් එකක් කරල ජොබ් කට්ටක් හොයා ගනින්. උබට ජය...