2012 Sep 14- ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Status
Not open for further replies.

lasa.lasa

Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    guy_crying1.jpg
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත


    කතරක තනිවී ඔබ යන අයුරු පෙනී පෙනී
    හිම සීල මුදුනත සිටියද
    මහද ගිනි ගනී
    ගිම්හානය පැමිණේ එක් තැනම
    නොම රැදී
    පැමිණෙන දුක් පැණි රස බව
    නොසිතුනිද ළදේ


    සඳ නොදන්නා නමුදු සඳට
    එලිය හිරු ගෙනි ඔබ නොදන්නා නමුදු ඔබට
    සෙවන මම වෙමි
    සෙනෙහස හද තුල උතුරා
    ගලනු දැනී දැනී
    තව විමසන සිරිතට නිහඩවම හිනේහෙමි


    විසල් තුරු මුදුන් පල නැත නොපිපුණු කැකුළු
    දසන් දෙතිස කුමටද නැති විට මුව මුකුළු
    ගගක් ලෙස ගලා විත් නැමී නැමී දඟ වැදී
    මගෙත් දෙපා සිපගනු මැන
    සිහිල සිතට දී


    පද රචනය: ප්‍රේම කීර්ති ද අල්විස්
    සංගීතය: මර්වින් පෙරේරා
    ගායනය: මර්වින් පෙරේරා
    11.gif

    11.gif
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අද දවස ටිකක් මේ තාලයට ම යමු....වෙනදට නටනව නේ.....අද ටිකක් සංවේදී වෙමු...............!!!
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    RePost බුවා;13426052 said:
    මට ජයවේවා.........
    පෙරේදා රෑ radio අහන ගමන් තමයි කො‍ටු 6 ඉදලා 7ට පැන්නේ......
    අද වෙන කොට තව කො‍ටුවක් පනින්න ලගයි......පට්ට...........
    එත්කොට මාත් 8 පන්තියේ.........


    MkSTC.png

    :yes::yes::yes::yes::yes::yes:
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    කතන්දර කියල අපිව අඬවන්න ඔට්ටු නෑ
     
    Status
    Not open for further replies.