2012 Sep 14- ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මට නම් මගෙ දුක කියන්න කෙනෙක් හම්බුනා :love:
    :love::love: :D
    11.gif
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,054
    3,774
    113
    මුහුද පැත්තේ..
    ආදරේ නිසා මෙච්චර දුක් විදින්නෙ කොහොමද මිනිස්සු :confused:
    එකනේ බන් කියන්නේ.. චන්ඩි වගේ ඉන්න... හැමදේටම ඉස්සරහට යන කොල්ලොම තමයි ආදරේ ලග කෙල්ලොන්ටත් වඩා දුක් විදින්නේ...:yes:
     

    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    මම කට්ටා;13426855 said:
    කන්දුලු වලින් බැරිනම් ගහකට කොලකට කියලා හරි දුක පිට කරපන්. නැත්නම් මොකකට හරි ගහපන් (උඹටය් කාටවයිත් කරදරයක් නොවන විදිහට):D:D:D


    උබ හිතුවද දුක කියන එක සයිලන්සරේකින් දුම් පිට වෙනවා වගේ පිට කරන්න පුළුවන් කියල... :P
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සස්ලිට් සස්ලිට් කියන්නෙ නැතුව මම , අපි වගේ වචන ටිකක් දාපංකො :yes::rolleyes:
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    අද එලකිරි එකේ වෙනදට සෙට් වෙන අක්කලා ටික පේන්න නෑ වගේ..:lol: :lol:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මම කට්ටා;13426897 said:
    ආදරය එපෝ:no::no:.... කෙල්ලෝ එපා.:no::no:... අනේ මට එපා:no::no:... වදින්නම් එපා.:no::no:...

    ආදරය සුන්දර වරදකි...
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    sasliit ayye kiyala wadak nae obathumage show eka :yes::yes::yes::yes:ela api ehnam yanna one heta udhe dote yanna one class ekata:frown::frown::frown:.api wenuwenma adsl gaththata nawathth mage pranamaya obthumata:yes::yes::yes:

    chrachiyo yanna hadana kota game illanna epa bola heta 8.30tama patan gamu:yes::yes::yes:.
    oaya kawuru hari pinwathek mr chachita
    pm dana hati kiyala dhenwadha:P:P:P


    http://www.elakiri.com/forum/showpost.php?p=11250967&postcount=8

    lidha chachige nam :P
    chachi lidhenam :yes:
    katath ayi wedana
    :D
    well.jpg

    Duwapiyaaa gas gonaaaaaaaaaa:angry:
    parana thread allan kegahanwa:rofl:
    huuuuuuuuuuuuuu:P
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,054
    3,774
    113
    මුහුද පැත්තේ..
    මම කට්ටා;13426897 said:
    ආදරය එපෝ:no::no:.... කෙල්ලෝ එපා.:no::no:... අනේ මට එපා:no::no:... වදින්නම් එපා.:no::no:...
    ආදරේ නෙමෙයි... කෙල්ලොන්ගේ ආදරේ එපා.. ඔයි හැමදේටම වඩා අපිට ඕන බන් අම්මගේ ආදරේ...:love::love: කෙල්ලොන්ගේ ආදරේ මොනවද බන් ඒවත් එක්ක බලද්දී...
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    අම්මෝ ආස්වාදයක ගැඹුර... ආධ්‍යාත්මය කැලැබෙනවා වගේ... :D

    ඈ... මොකද්ද, මන් මොනවහරි කිව්වද... :rofl: :P

    නියමයි මචන්... එළකිරි...! :yes:

    :shocked::shocked::shocked:
     

    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    මේ වැඩසටහන හොඳයි... :yes::yes::yes:

    දැන් ඉතින් ඉක්මනට ඊලග එක හදන් එනවා නේද සස්ලිටෝ... :rolleyes:
     
    Status
    Not open for further replies.