2012 Sep 14- ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කොහොමද දෙවියනේ එහෙම කිව්වෙ ?
    කොන්ද කෙලිං තියාගෙන ?
    8.gif
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    සිරාවටම සැස්ලිට් මම මේ සින් එක නිසා ගොඩක් අප්සට් එකේ හිටියේ (දුක නැද්ද බන් අවුරුදු හයක්නේ බන් :(:( )..

    ඒ වෙලාවේ එළකිරි එකේ කොල්ලෝ තමයි බන් හයියට හිටියේ...:yes::yes: විශේෂයෙන් ඩිජේ ගමයා.. මල් බබා එහෙම..

    එළකිරියේ ඉන්නේ දැකලා නැතත් පුදුම ෆිට් එකෙන් සහෝදරත්වයෙන් බැදුණු කොල්ලෝ සෙට් එකක්..:):)
    ඒ වෙනුවෙන් එලකිරියට ණයගැති...:yes:


    :D:D:D:D
    11.gif
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මම කට්ටා;13426855 said:
    කන්දුලු වලින් බැරිනම් ගහකට කොලකට කියලා හරි දුක පිට කරපන්. නැත්නම් මොකකට හරි ගහපන් (උඹටය් කාටවයිත් කරදරයක් නොවන විදිහට):D:D:D

    I have tried :(
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මේ මචන්ලා මම යනවා.:sorry::sorry::sorry:
    යන්න නම් හිතෙන්නේ නැ,එත් හෙට උදේ මට ක්ලාස්:confused:
    සැස්ලිට්‌ අයියා මරුවෙටම ෂෝ එක කරන නිසා මම මේ අද ගොඩක් රැ වෙනකම් හිටියේ:yes:
    එහෙනම් ඔන්න කාටත් කිවුව අපි කැපුනෝ:D
    හෙටත් සෙට් වෙමු එහෙනම්....

    Good night ayya:D:D
     
    Status
    Not open for further replies.