එකනේ බන් කියන්නේ.. චන්ඩි වගේ ඉන්න... හැමදේටම ඉස්සරහට යන කොල්ලොම තමයි ආදරේ ලග කෙල්ලොන්ටත් වඩා දුක් විදින්නේ...ආදරේ නිසා මෙච්චර දුක් විදින්නෙ කොහොමද මිනිස්සු![]()

ඔයත් එහෙමද ? ගලක් වගේ හිතක්ද තියෙන්නෙ ?![]()


ai oya ehema kiyanne...මම කට්ටා;13426855 said:කන්දුලු වලින් බැරිනම් ගහකට කොලකට කියලා හරි දුක පිට කරපන්. නැත්නම් මොකකට හරි ගහපන් (උඹටය් කාටවයිත් කරදරයක් නොවන විදිහට)

මම කට්ටා;13426897 said:ආදරය එපෝ.... කෙල්ලෝ එපා.
... අනේ මට එපා
... වදින්නම් එපා.
...
sasliit ayye kiyala wadak nae obathumage show ekaela api ehnam yanna one heta udhe dote yanna one class ekata
.api wenuwenma adsl gaththata nawathth mage pranamaya obthumata
chrachiyo yanna hadana kota game illanna epa bola heta 8.30tama patan gamu.
oaya kawuru hari pinwathek mr chachita
pm dana hati kiyala dhenwadha
http://www.elakiri.com/forum/showpost.php?p=11250967&postcount=8
lidha chachige nam
chachi lidhenam
katath ayi wedana
![]()



ai oya ehema kiyanne...




ආදරේ නෙමෙයි... කෙල්ලොන්ගේ ආදරේ එපා.. ඔයි හැමදේටම වඩා අපිට ඕන බන් අම්මගේ ආදරේ...මම කට්ටා;13426897 said:ආදරය එපෝ.... කෙල්ලෝ එපා.
... අනේ මට එපා
... වදින්නම් එපා.
...

කෙල්ලොන්ගේ ආදරේ මොනවද බන් ඒවත් එක්ක බලද්දී...අම්මෝ ආස්වාදයක ගැඹුර... ආධ්‍යාත්මය කැලැබෙනවා වගේ...
ඈ... මොකද්ද, මන් මොනවහරි කිව්වද...![]()
නියමයි මචන්... එළකිරි...!

