ඇති ඇති එ උනාට කොකටත් පරිස්සම් වෙන එක හොදා නේද![]()
කාගෙන්ද පරිස්සම් වෙන්නේ?
ඇති ඇති එ උනාට කොකටත් පරිස්සම් වෙන එක හොදා නේද![]()
උබ හිතුවද දුක කියන එක සයිලන්සරේකින් දුම් පිට වෙනවා වගේ පිට කරන්න පුළුවන් කියල...![]()
ආදරේ නෙමෙයි... කෙල්ලොන්ගේ ආදරේ එපා.. ඔයි හැමදේටම වඩා අපිට ඕන බන් අම්මගේ ආදරේ...කෙල්ලොන්ගේ ආදරේ මොනවද බන් ඒවත් එක්ක බලද්දී...




පාළුද මල්ලියේ...? මෙහෙමත් පැනියෙක්...![]()

