2012 Sep 14- ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Status
Not open for further replies.

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    උබ හිතුවද දුක කියන එක සයිලන්සරේකින් දුම් පිට වෙනවා වගේ පිට කරන්න පුළුවන් කියල... :P

    අනේ මන්දා බන්.. ඇය් මටනම් ඇඬුවහම පිට වෙනවා චූ කරනවා වගේ:lol:
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    images
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    ආදරේ නෙමෙයි... කෙල්ලොන්ගේ ආදරේ එපා.. ඔයි හැමදේටම වඩා අපිට ඕන බන් අම්මගේ ආදරේ...:love::love: කෙල්ලොන්ගේ ආදරේ මොනවද බන් ඒවත් එක්ක බලද්දී...

    අම්මාගේ ආදරේ කොහොමත් තියනවනේ බන්...:yes::yes::yes::D:D
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව.... අයෙ දවසක සෙට් වෙමුකෝ....



    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    පාළුද මල්ලියේ...? මෙහෙමත් පැනියෙක්... :angry::angry::angry:

    නෑ බන්.. අද එලකිරි එකේ කෙල්ලන්ට වැදගත් කතා ටිකක් සස්ලිට් අය්යා කියනවා:D:D:D
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හිතුවක්කාරයි නුඹ නං තාමත් මහ වැස්සක් ව‍‍ාගේ..
    මුතු කැට වැස්සක් වාගේ වේනම් සොදුරී මේ දීගේ....
     
    Status
    Not open for further replies.