2012 Sep 14- ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Status
Not open for further replies.

RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    good-night-84.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උබ ලෙඩ වෙලාද බන්...???:nerd:ඉක්මනටම සනීප වෙන්න කියලා පාර්ථනා කරනවා යාළුවා...
    සුබ රාත්‍රියක්...
    :)
    ඔෆිස් ගිහිං එද්දි ඊයෙ පාන්දරයි අද හවසයි වැස්සට අහු උනා බං..
    දැං උන වගේ
    2.gif
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    එල එල ඔන්න එහෙනම් අපිත් කැපෙනවා...
    සුබ රාත්‍රියක් කිව්වා ඔන්න හැමෝට....:love::love:
    ඔකෙ කොල්ලා ගුඩ් නයිට් මචන් බායි;):D
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    සුපිරිම ශෝ එකක් සසියෝ....මැක්සා

    copy karanna epa yako

    මචන් අපිත් අන්තිම වෙනකල් හිටියා.......හෑමෝටම සුභ රත්‍රියක් වේවා!!!!!!

    සුභ රත්‍රියක් වේවා!!!!!!


    සුභ රත්‍රියක් වේවා!!!!!!

    සුභ රත්‍රියක් වේවා!!!!!!


    Good Night
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    එල එල ඔන්න එහෙනම් අපිත් කැපෙනවා...
    සුබ රාත්‍රියක් කිව්වා ඔන්න හැමෝට....
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    හැමෝටම Good night එහෙනම්
    මාත් යනවා

    අපරාදේ තව පිටු කීයද 100 ට
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    අඩෝ සසියා ලෙසටම වැඩේ ගියා බන්..:yes:
    මම වැඩිය පෝස්ට් දැම්මෙත් නැත්තෙ ආසාවෙන් අහන් හිටපු නිසා!:love::love:
    අද අපෙ ගෙදර 2ක්ම උඹේ ෂෝ එක ඇහුවා!:D
    වදින්න ඕන තැන් වලට වදින්න ඕන විදිහට හොඳට වැදුනා!:yes:
    උඹට ජය ප්‍රාර්ථනා කරනවා මචන්!
    11.gif
     
    Status
    Not open for further replies.