ahh mata tikak mathakai... thanx malli mata godak sathutui...මම කට්ටා;13427175 said:අහ්හ් අය්යේ මේක මගේ පලවෙනි එලකිරි ප්‍රොෆයිල් එක නෙමේ.. මගේ කලින් ප්‍රොෆයිල් එක ''තරිරිවි'' කියලා එකක් ඒ දවස් වල මට මුකුත් බෑ එලකිරි එකේ.. මට මතකය් අය්යා මට ස්කයිප් එකෙන් එන්න කියලා එලකිරි එකට ෆොටෝ එකක් අප්ලෝඩ් කරන හැටි අය්යා මට කියලා දුන්නා..
මට මතකය් අය්යේ ඒවා.. ස්තූතිය් ඒ උදව් වලට අය්යේ...
එදා ඒවා ඔයා කියල දුන්න නිසා තමා මම මෙහෙම දැන් එලකිරි එකේ ත්‍රෙඩ් එකක්වත් දාන්නේ

එහම කෙනෙක් හම්බුනත් අපිට ආදරය කරන්නේ නෑනේ මලේ![]()

මං දිගටම රැදිලා හිටියා ඔන්න...
අනේ මචං දැන් නං යන්න වෙනවා..
මට අසනීපයි අද..![]()
ඒත් කමක් නෑ.. අතිශය සාර්ථක ශෝ දෙකක් අවසාන වෙනකංම උඹත් එක්ක ඉන්න පුලුවන් උන එක ගැන ගොඩාක් සතුටුයි...
සස්ලිට් ට විතරක් නෙවෙයි.. එළකිරි රේඩියෝ ටීම් එකටම ගොඩාක් ස්තූතියි..
අපි ගියා එහෙනං..
හැමෝටම සුභ රාත්‍රියක් සහ... සුභ සති අන්තයක් වේවා...![]()
මචන් අපිත් අන්තිම වෙනකල් හිටියා.......හෑමෝටම සුභ රත්‍රියක් වේවා!!!!!!

උබ ලෙඩ වෙලාද බන්...???මං දිගටම රැදිලා හිටියා ඔන්න...
අනේ මචං දැන් නං යන්න වෙනවා..
මට අසනීපයි අද..![]()
ඒත් කමක් නෑ.. අතිශය සාර්ථක ශෝ දෙකක් අවසාන වෙනකංම උඹත් එක්ක ඉන්න පුලුවන් උන එක ගැන ගොඩාක් සතුටුයි...
සස්ලිට් ට විතරක් නෙවෙයි.. එළකිරි රේඩියෝ ටීම් එකටම ගොඩාක් ස්තූතියි..
අපි ගියා එහෙනං..
හැමෝටම සුභ රාත්‍රියක් සහ... සුභ සති අන්තයක් වේවා...![]()
ඉක්මනටම සනීප වෙන්න කියලා පාර්ථනා කරනවා යාළුවා...
මම කට්ටා;13427200 said:එහෙනම් කමක්නෑ අද එලටම රේඩියෝ එක ගියා නියමය් සුපිරි
Good night hamotama