RePost බුවා;13416645 said:එලකිරි අයියේ......
නියමයි.....
මාලුන්ට මාත් මාරම ආසයි.....
එක දවසක් අපි ගියා මාලු අල්ලන්න කියලා......
එත් මට මාර දුක හිතුනා....
ඒ නිසා අහුවෙන්න එපා කියලා හිත හිතා බිලීපිත්ත දැම්මේ....
වෙලාවට අහු උනෙ නෑ.......


මෙච්චර බීච් එක ලග ඉදලත් මමත් මාළු අල්ලා නෑ බන්...




තැන්ක්ස් මචන් චචි...Good post sudumalli!
rep+++

එල එල මචෝ නිවින්ද...Supiri machan.wisthara tikath niyamai.photos tikath niyamai machan
+9
ගොඩක් අය ඉන්නවා මේ ගැන නොදන්න.. ඒ නිසයි දැම්මෙත්.. අවුලක් නෑ ඕන දෙයක් අහන්න යාළුවා...එළ එළ THANKS මචං නොදන්න නිසයි ඇහුවේ![]()

ස්තුතියි මචන්...ela machan.

එල එල මචන්..pattaaaa ban

අයෙත් අහලා බබා.. මාළු ඇබුල්තියල් කරලා පොල් සම්මබලකුත් එක්ක උණු උණු සබ්බා බතක් එක්ක කන එක තමයි මගේ කෑම...එල එල වරෙන් අනිවා මොනවා හරි කොරන්න බැරියැ...![]()
![]()

අපි එහෙම වල් නෑ හොදේ..වල්කමට තමා ගත්තේ!!!
(විහිළුවක් කරේ හරිය
rep add....

ස්තුතියි සහෝ...patta machan
rep 6k

එල එල මචන්..good post
rep+

පිටේ යන්න...niyamayi ban.
මටත් කොර බූරුවෙක් අල්ලල දියන්කො පිටේ යන්න.
මහන්සියට මගෙන් +2

වරෙන්කො අපේ පැත්තේ පිටේ යවන්න...


අනිවා වරෙන් මචෝ...niyamayi rep ekathu kara.. ithin මාත් එන්නම් උබලගේ ගම පැත්තේ දවසක බලන්න
ඔහොම කියනකොට නොදා ඉන්නේ කොහොමද...වටිනවා මාචෝ!! මේ වගේ thread තව තවත් දාන්න!! රෙප්++![]()
![]()

එල එල තැන්ක්ස් හොදේ...
ත්රෙඩ් එකෙන් වැඩක් උනා නම් අවංකවම සතුටුයි මිත්රයා...fatta machan adai me gena hariyata denagaththe
thanks wewa


ස්තුතියි...ela...machan....rep++



යකො මමත් ඉස්සර හැම සති අන්තෙකම වගෙ ඉන්නෙ අහංගම 
මම හිතන්නෙ අහංගම තමයි වැඩිපුරම රිටිපන්න ක්රමෙට මාලු බාන්නෙ 
ඒ වගෙම පින්තුර 
අඩෝ සිරා ද..??උබ අහංගමදයකො මමත් ඉස්සර හැම සති අන්තෙකම වගෙ ඉන්නෙ අහංගම
එහෙම කිව්වට වැඩි හරියක් කරන්නෙ මුහුදෙ නාන එක කබලාන බීච් හොටෙල් එක පිටිපස්සෙ අර පාලම ලග වගෙ සුපිරිමම හිතන්නෙ අහංගම තමයි වැඩිපුරම රිටිපන්න ක්රමෙට මාලු බාන්නෙ
කොහොම හරි සුපිරි ත්රෙඩ් එකඒ වගෙම පින්තුර
+++++ජයවේවා![]()
දැන් උබ එන්නේ නැද්ද...???
පාලම කිව්වේ කොග්ගල පාලම ද..??
ඒ උනාට ඊයෙත් ඒ පැත්තේ ගිහින් අවේ...


Nice Thread..!!![]()

niyamai
maxxa


මෙහෙමයි අපිට මුහුද තියෙනවා..උඹලට වගේ අපිට වාසනාවක් නැහැනේ මචන් හවසට හිතුන ගමන් beach එක පැත්තේ ගිහින් රව්මක් දාල එන්ඩ. කොහොම උනත් ෆොටෝ ටිකත් ලස්සනයි හැමදාමත් අපේ ලංකාවත් ලස්සනයි.
Thanks මචන් මහන්සි වෙලා ෆොටෝ අරන් අපි එක්ක බෙදාගත්තට.
ඒ උනාට ඇලක් දොළක් වැවක් ලග පතක නෑ..
ඒ ඉතින් පිහිටීම ලැබීම තමා...


)අඩෝ සිරා ද..??දැන් උබ එන්නේ නැද්ද...???
වතුර අඩු කාලෙට කබලාන හොටෙල් එක ලග බීච් එකේ තමයි අපි ක්රිකට් ගහන්නේ ක්රිකට් ගහලා නාල කියල තමයි එන්නේ...පාලම කිව්වේ කොග්ගල පාලම ද..??
දැන් නම් මාස ගානකින් සෙල්ලම් කලේ නෑ කොල්ලෝ නැති නිසා...ඒ උනාට ඊයෙත් ඒ පැත්තේ ගිහින් අවේ...
අපේ ගෙවල් අහංගම ටවුන් එකේමයි බන්...
උබ කොහෙද...???![]()
කොග්ගල?.. කොග්ගල කොහෙද අහංගම කොහෙද
කතලුවද
මතක නැ කොහොම හරි කබලාන බීච් හොටෙල් එක ලග ඉදන් ගාල්ල පැත්තට එනකොට පලවෙනියටම හම්බ වෙන්නෙ එතන ටිකක් ගල් පරයකින් වටකරලා තියෙන්නෙ
ඔවයි නම් හරියට මතක නැ දුවල ගිහින් ජබුක් ගාල පනින්න එක නෙ කරන්නෙ
මම නම් ගාල්ලෙ බන්
අපෙ පුංචි ඉන්නෙ අහංගම (වැල්හේන්ගොඩ) දැන් ඒ පැත්තෙ වැඩිය යැවෙන්නෙ නැ 8-10 ව්සර වලදි වගෙ ආවෙ (දැන් ඉතින් ලොකු ලම්යි නෙ)
අන්තිමට ගියෙ මාස 7-8කට විතර කලින් ඔය වැල් හෙන් ගොඩ කිට්ටුවම ගාල්ල පැත්තට(100m) විතර එනකොට තියෙනවා පට්ට මුහුදු වෙරලක් ඉඩ තියෙනවා හරියට ග්රවුන්ඩ් එකක වගෙ එතන ක්රිකට් ගැහුවා අපෙ කෙල්ලො ,කොල්ලො සෙට් එකක් එක්ක
වැල්හෙන්ගොඩ කියන්නෙ හෝල්ට් එකක් මෙහා නෙ අපොයි ඉස්සර හැමදාම මට බහින තැන අමතක වෙලා ට්වුන් එකට යනවා