රිටි පන්න ක්‍රමය ගැන දන්නවද...????

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,050
    3,768
    113
    මුහුද පැත්තේ..
    RePost බුවා;13416645 said:
    එලකිරි අයියේ......
    නියමයි.....
    මාලුන්ට මාත් මාරම ආසයි.....
    එක දවසක් අපි ගියා මාලු අල්ලන්න කියලා......
    එත් මට මාර දුක හිතුනා....
    ඒ නිසා අහුවෙන්න එපා කියලා හිත හිතා බිලීපිත්ත දැම්මේ....
    වෙලාවට අහු උනෙ නෑ.......
    :D:D:D මෙච්චර බීච් එක ලග ඉදලත් මමත් මාළු අල්ලා නෑ බන්...:no::no:
    අල්ලන්න හිතෙන්නේ නෑ...:no:
    බුවල්ලෝ අල්ලන විදිය දැක්ක නම් සංසාරේ එපා වෙනවා...
    :(:(

    Good post sudumalli!
    rep+++
    තැන්ක්ස් මචන් චචි... :)
    Supiri machan.wisthara tikath niyamai.photos tikath niyamai machan ;)
    +9
    එල එල මචෝ නිවින්ද...
    11.gif

    එළ එළ THANKS මචං නොදන්න නිසයි ඇහුවේ:D
    ගොඩක් අය ඉන්නවා මේ ගැන නොදන්න.. ඒ නිසයි දැම්මෙත්.. අවුලක් නෑ ඕන දෙයක් අහන්න යාළුවා... :)
    ela machan.
    ස්තුතියි මචන්... :)
    pattaaaa ban
    එල එල මචන්.. :)
     
    Last edited:

    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    beautiful pics & valuable thread. if u hv make it as magazine or an article it would be great. anyway, hats off for ur great work.
    11.gif



    අයෙත් අහලා බබා.. මාළු ඇබුල්තියල් කරලා පොල් සම්මබලකුත් එක්ක උණු උණු සබ්බා බතක් එක්ක කන එක තමයි මගේ කෑම...
    11.gif
    එල එල වරෙන් අනිවා මොනවා හරි කොරන්න බැරියැ...;)

    hmmmm..... :P :(
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,050
    3,768
    113
    මුහුද පැත්තේ..
    වල්කමට තමා ගත්තේ!!!
    (විහිළුවක් කරේ හරිය
    rep add....
    අපි එහෙම වල් නෑ හොදේ.. ;)
    patta machan
    rep 6k
    ස්තුතියි සහෝ... :)
    good post

    rep+
    එල එල මචන්.. :)
    niyamayi ban.
    මටත් කොර බූරුවෙක් අල්ලල දියන්කො පිටේ යන්න.
    මහන්සියට මගෙන් +2
    පිටේ යන්න... :rolleyes::rolleyes: වරෙන්කො අපේ පැත්තේ පිටේ යවන්න...:D:D
    තැන්ක්ස් මචන්.. :)

    niyamayi rep ekathu kara.. ithin මාත් එන්නම් උබලගේ ගම පැත්තේ දවසක බලන්න
    අනිවා වරෙන් මචෝ...
    11.gif

    වටිනවා මාචෝ!! මේ වගේ thread තව තවත් දාන්න!! රෙප්++ :yes: :yes:
    ඔහොම කියනකොට නොදා ඉන්නේ කොහොමද...;);) එල එල තැන්ක්ස් හොදේ...:D
    fatta machan adai me gena hariyata denagaththe
    thanks wewa
    ත්‍රෙඩ් එකෙන් වැඩක් උනා නම් අවංකවම සතුටුයි මිත්‍රයා...:yes::yes:
    ela...machan....rep++
    ස්තුතියි... :):):)
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මම මේ අහන්නම හිටියෙ ඔය රිටි කඩන් වැටෙන එකක් නැද්ද බන්
    මොනවද ඔය රිටි වලට යොදා ගන්න ලීය
    ලුණුවතුරට දිරන්නෙ නැති ලීයක්ද
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    උබ අහංගමද :rolleyes: යකො මමත් ඉස්සර හැම සති අන්තෙකම වගෙ ඉන්නෙ අහංගම ;)
    එහෙම කිව්වට වැඩි හරියක් කරන්නෙ මුහුදෙ නාන එක කබලාන බීච් හොටෙල් එක පිටිපස්සෙ අර පාලම ලග වගෙ සුපිරි:rofl:මම හිතන්නෙ අහංගම තමයි වැඩිපුරම රිටිපන්න ක්‍රමෙට මාලු බාන්නෙ :rolleyes:
    කොහොම හරි සුපිරි ත්‍රෙඩ් එක :yes: ඒ වගෙම පින්තුර :love:


    +++++ජයවේවා
    11.gif
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,050
    3,768
    113
    මුහුද පැත්තේ..
    උබ අහංගමද :rolleyes: යකො මමත් ඉස්සර හැම සති අන්තෙකම වගෙ ඉන්නෙ අහංගම ;)
    එහෙම කිව්වට වැඩි හරියක් කරන්නෙ මුහුදෙ නාන එක කබලාන බීච් හොටෙල් එක පිටිපස්සෙ අර පාලම ලග වගෙ සුපිරි:rofl:මම හිතන්නෙ අහංගම තමයි වැඩිපුරම රිටිපන්න ක්‍රමෙට මාලු බාන්නෙ :rolleyes:
    කොහොම හරි සුපිරි ත්‍රෙඩ් එක :yes: ඒ වගෙම පින්තුර :love:


    +++++ජයවේවා
    11.gif
    අඩෝ සිරා ද..??:nerd: දැන් උබ එන්නේ නැද්ද...???
    වතුර අඩු කාලෙට කබලාන හොටෙල් එක ලග බීච් එකේ තමයි අපි ක්‍රිකට් ගහන්නේ ක්‍රිකට් ගහලා නාල කියල තමයි එන්නේ...:P පාලම කිව්වේ කොග්ගල පාලම ද..??:rolleyes:
    දැන් නම් මාස ගානකින් සෙල්ලම් කලේ නෑ කොල්ලෝ නැති නිසා...:no: ඒ උනාට ඊයෙත් ඒ පැත්තේ ගිහින් අවේ...:yes:
    අපේ ගෙවල් අහංගම ටවුන් එකේමයි බන්...:yes:
    උබ කොහෙද...???
    :nerd:
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,050
    3,768
    113
    මුහුද පැත්තේ..
    Nice Thread..!!:yes:
    11.gif
    :)
    11.gif

    :):)
    උඹලට වගේ අපිට වාසනාවක් නැහැනේ මචන් හවසට හිතුන ගමන් beach එක පැත්තේ ගිහින් රව්මක් දාල එන්ඩ. කොහොම උනත් ෆොටෝ ටිකත් ලස්සනයි හැමදාමත් අපේ ලංකාවත් ලස්සනයි.
    Thanks මචන් මහන්සි වෙලා ෆොටෝ අරන් අපි එක්ක බෙදාගත්තට.
    මෙහෙමයි අපිට මුහුද තියෙනවා..:yes: ඒ උනාට ඇලක් දොළක් වැවක් ලග පතක නෑ..:no: ඒ ඉතින් පිහිටීම ලැබීම තමා...:D
    ස්තුතියි යාළුවා අදහසට..
    11.gif
    :):)

    (මුහුද ලග තියෙන එකේ වාසි වගේම අවාසිත් තියෙනවා...
    1. සුනාමි... :( )
     
    • Like
    Reactions: lankasuda

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    අඩෝ සිරා ද..??:nerd: දැන් උබ එන්නේ නැද්ද...???
    වතුර අඩු කාලෙට කබලාන හොටෙල් එක ලග බීච් එකේ තමයි අපි ක්‍රිකට් ගහන්නේ ක්‍රිකට් ගහලා නාල කියල තමයි එන්නේ...:P පාලම කිව්වේ කොග්ගල පාලම ද..??:rolleyes:
    දැන් නම් මාස ගානකින් සෙල්ලම් කලේ නෑ කොල්ලෝ නැති නිසා...:no: ඒ උනාට ඊයෙත් ඒ පැත්තේ ගිහින් අවේ...:yes:
    අපේ ගෙවල් අහංගම ටවුන් එකේමයි බන්...:yes:
    උබ කොහෙද...???
    :nerd:


    කබලාන කිට්ටුව ඒ දව්ස්වල ඔය රිටි හරියට තිබුනා:yes: කොග්ගල?.. කොග්ගල කොහෙද අහංගම කොහෙද:frown: කතලුවද:rolleyes: මතක නැ කොහොම හරි කබලාන බීච් හොටෙල් එක ලග ඉදන් ගාල්ල පැත්තට එනකොට පලවෙනියටම හම්බ වෙන්නෙ එතන ටිකක් ගල් පරයකින් වටකරලා තියෙන්නෙ:D ඔවයි නම් හරියට මතක නැ දුවල ගිහින් ජබුක් ගාල පනින්න එක නෙ කරන්නෙ:rofl: මම නම් ගාල්ලෙ බන්:cool: අපෙ පුංචි ඉන්නෙ අහංගම (වැල්හේන්ගොඩ) දැන් ඒ පැත්තෙ වැඩිය යැවෙන්නෙ නැ 8-10 ව්සර වලදි වගෙ ආවෙ (දැන් ඉතින් ලොකු ලම්යි නෙ):dull: අන්තිමට ගියෙ මාස 7-8කට විතර කලින් ඔය වැල් හෙන් ගොඩ කිට්ටුවම ගාල්ල පැත්තට(100m) විතර එනකොට තියෙනවා පට්ට මුහුදු වෙරලක් ඉඩ තියෙනවා හරියට ග්‍රවුන්ඩ් එකක වගෙ එතන ක්‍රිකට් ගැහුවා අපෙ කෙල්ලො ,කොල්ලො සෙට් එකක් එක්ක ;)වැල්හෙන්ගොඩ කියන්නෙ හෝල්ට් එකක් මෙහා නෙ අපොයි ඉස්සර හැමදාම මට බහින තැන අමතක වෙලා ට්වුන් එකට යනවා:dull: