Ada Kaale Kello Kollo (අද කාලේ කෙල්ලෝ කොල්ලෝ) LOVE ඉලව්!!!
වීඩියෝ අන්තිමට උඹලට කැමති options click කරලා බලපල්ලකෝ මොකද වෙන්නේ කියලා...



Last edited:


මම කට්ටා;13428854 said:අඩෝ පට්ට බන්
![]()
![]()
මම කට්ටා;13428873 said:අඩෝ මේක බලන්න එපා බන්
ඉවරය් කරන්න වෙන්නෑ බලන උන්ට..
කෙල්ලගේ වොයිස් එකනම් මාර ස්වීට් බන් (වෙන නැත්තන්)




මම කට්ටා;13428954 said:උඹට එටිසලාට් එකෙන් කීයක් දෙනවද කියපන් මේ වැඩේට....




මම කට්ටා;13428954 said:උඹට එටිසලාට් එකෙන් කීයක් දෙනවද කියපන් මේ වැඩේට....

කොහෙන්ද බන් මේ කෙල්ලව හොයාගත්තෙ.ලංකාවෙ මේ වගේ එකක් දැක්කමයි. නියෙමෙය කරල තියෙනවා.
