2012 Sep 15 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala

Status
Not open for further replies.

too_little

Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    මට දෙන්නකො එලකිරි වගෙ සින්දුවක් (ආදරය ගැන :P ) පුලුවන් නම් රනිදු ගෙ අලුත් සින්දුව දෙන්න(හාච්චියක්)
    මෙකට එකතු කරගන්නවා.. මගෙ සුදු මැනික විනාශ්වරි, එ වගෙම..........

    SANDDUN, MAL BABA,ANURU,Kasun k,
    AWRORA,GOMI AKKI,Patiya aiya, HASHANDIS,DILRaSAN,BLACKA,GT AIYA,SACHI akki,Gayankuwait,Too Little nanga,Bunny Girl akkiya,Supun.,Somapaala,Chanjim akki,kellsupun,Kemith,ItsMyStyle aiya,pubudukalhara malli,Rooshan2008,sasliit,Fire Eye,Agreesha akka,lakshithalcr,GihanGTR,DJGamaya,Malkavi aiya, Anju_r,kandya,~Titi~,Sayu1111,Mr.chachi,0716aravinda,Elysium,sudumalli2009,Sayo akka ,512Kbps,Malinga aiya,Rex921,DathKibula aiya,EK RADIO TEAM AND ALL ELAKIRIANS

    එ වගෙම එකි මෙකි නොකි හැමොම එකතු කරගන්නො :P

    THANKSSS AIYAAA
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක

    :yes::yes::yes::yes: දිගයම ඉමු නේ... :D:D:D
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    හා හා ඉතින් පොඩි විහිළුවක් කලේ කට්ට කොල්ලෝ...;)

    11.gif
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මම කට්ටා;13431298 said:
    :no::no::no: owa karakara innakota riply karanna amaruy ban
    :P:P:P අර gfh ගේ ත්‍රේඩ් එක බලලා වරෙන්:yes::yes:
    මේ අහිංසක හිත සියුමැලියි... ගල් ගහල රිදන්න එපා අයියා... :no::no::no: බියර් නම් ඕකේ :baffled:
    :D:D:D:D
     
    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    7000 යි...

    ඔන්න 6000 ත් එළකිරි රේඩියෝ එකේ ගැහුවා වගේ 7000 එළකිරි රේඩියෝ එකේදී ගැහුවා...:yes::yes::yes:

    සෝමපාල අයියේ දෙන්නකෝ මගේ සතුට වෙනුවෙන් අපේ මුළු එළකිරි රේඩියෝඑකම සෙට් කරගෙන හොද සින්දුවක්...
    :love::love::love::love::love:

    කස්ටිය සේරටම බොහොම ස්තුතියි කිව්වා හොදේ....:):)

    2325.gif
     
    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    මෙ සින්දුව මොක්කද බන් :O
    අර ජොන්සිනා ඔලුවට ගහලා කියන එකාද කියන්නෙ??
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    මම කට්ටා;13431326 said:
    මචන්ලා මම පොඩ්ඩක් ගිහිල්ලා විනාඩි 5ක් 10 ඇතුලත එනවා අනේ සෝමේ මාමේ අර මම ඉල්ලපු සිංහල ජය ගීත ගයන කියන සිංදුව මම එනකන් දෙන්න එපා මාමේ

    හරි හරි චූ දාලා වරෙන් ඉක්මනට...
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    7000 යි...

    ඔන්න 6000 ත් එළකිරි රේඩියෝ එකේ ගැහුවා වගේ 7000 එළකිරි රේඩියෝ එකේදී ගැහුවා...:yes::yes::yes:

    සෝමපාල අයියේ දෙන්නකෝ මගේ සතුට වෙනුවෙන් අපේ මුළු එළකිරි රේඩියෝඑකම සෙට් කරගෙන හොද සින්දුවක්...
    :love::love::love::love::love:

    කස්ටිය සේරටම බොහොම ස්තුතියි කිව්වා හොදේ....:):)

    Congratzzz machan.
     
    Status
    Not open for further replies.