ඔව්, බං නැත්නම් ඉතින් තවත් පැයක් විතර පස්සට දාන්න වෙයි බං අනේ මන්දා.
ඇත්ත

ඔව්, බං නැත්නම් ඉතින් තවත් පැයක් විතර පස්සට දාන්න වෙයි බං අනේ මන්දා.

අවුලක් නෑ.. දැන් ඉදන් අල්ලාගෙන යමූ...![]()
ආහ් කෙල්ලෙadooo keeyata patan gatte![]()
ලොල්
ඔයා ආවද කෙල්ලේඅද 5 ට පටන් ගත්තේ

ow lamissi man awa ekane kawuda danne 

අනේ මන්ද බන්.. චුචි චුචි... නම් ඇහෙනවා...
එළ බං එළ, දැන් මොනවාද යන සිංදුවේ නම බං චුටි ද ? නැත්නම් අර සද්දයක් එන ටු ටු ගාන සද්දේ ද සිංදුවේ නම බං