2012 Sep 15 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala

Status
Not open for further replies.

h_abeysinghe

Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    හි හි ඒකනේ බන්z. මම ඇවිත් උබව හොයද්දි උබ school lu ඒ වෙලාවල් වල. weekends වල විතරලු ගොඩාක් එවෙන්නේ. ela ela ada set una ne :P :P
    :yes::yes: ඔව් බන්... අද සෙනසුරාදා උදෙ නිසා ඔන්න සෙට් උනා ;);)
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    ඔව් බන්... ඕවා තිබුනට කමක් නෑ... පාඩම් කරනවා කි‍යලා ඔච්චර පාඩම් කරන්න පුලුවන්ද? Fail වුනොත් repeat exam එක ලි‍යනවා.... අද නම් ආ‍යෙ අකුරක් වත් පාඩම් කරන්නේ නෑ.:rofl::rofl:
    korapiya paadang :rofl:
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    මට නම් radio එක මාරම lucky......
    දැන් දවස් 4කට කලින් radio අහන ගමන් කො‍ටු 7 ගැහුවා.........
    ඊයෙ radio ගහන ගමන් කො‍ටු 8 ගැහුවා........
    තව එකක්....... එයේ radio අහන ගමන් post 1000 ගැහුවා.....
    දැන් රෙප් 1000 ගහන්න, ඒ කියන්නේ රෙප් පවර් එක දෙකක් වෙන්න ලගයි.....

    bF5OO.png


    ඒ කියන්නේ අද හෝ හෙට radio අහන ගමන් රෙප් පවර් එක වැඩි වෙනවා......
    radio එකට නම් බුදු සරනයි, දෙවි පිහිටයි..........
     
    Last edited:

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    හි හි ඒකනේ බන්z. මම ඇවිත් උබව හොයද්දි උබ school lu ඒ වෙලාවල් වල. weekends වල විතරලු ගොඩාක් එවෙන්නේ. ela ela ada set una ne :P :P

    අරවින්ද අය්යේ එන්නැද්ද අනේ ඔයා ත්‍රෙඩ් එකට
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    ඔව් බන්... ඕවා තිබුනට කමක් නෑ... පාඩම් කරනවා කි‍යලා ඔච්චර පාඩම් කරන්න පුලුවන්ද? Fail වුනොත් repeat exam එක ලි‍යනවා.... අද නම් ආ‍යෙ අකුරක් වත් පාඩම් කරන්නේ නෑ.:rofl::rofl:

    මං exam එක කොහොමද ඇහුවම ඒවාට reply නැහැ:oo::oo:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මේක එකෙක් වත් විහිලුවට නම් ගන්න එපා:no::no::no: එකෙක්වත් හරිනේ:frown::frown::frown:.මේ යාලුවාත් ek ඉන්න පොරක්:yes::yes::yes:
    ඒත් ඌට බයයි උබලගෙන් අහන්න බයිට් කරයි කියලා:angry::angry::angry:.
    මචන් උබලා මොකද කියන්නේ පිට පිට හතර වතාවක් boot කාපු එකෙකුට ජීවිතයක් තියෙනවද:confused::confused::confused:?තව මූට අවුරුදු 24ක් තාම job එකක් නෑ.:(
    :(:( මොකද උබලා කියන්නේ
    අන්තිම කෙල්ලත් තරහවෙලලු
    :(:(:(.මූට වෙන කෙල්ලක් ගැනත් හිතන්නත් බැලු:yes::yes::yes: උබලා මොකද හිත්න්නේ:confused::confused::confused: තව කෙල්ලො මූව දාලා යන්නේ job එකක් නෑති නිසද නෑත්තම් වෙන මොකක් හරි නිසාද:rolleyes::rolleyes::rolleyes:.මම හිතනවා උබලා දල අදහසක් ගන්න් ඇති කියලා මාත් දන්නේ ඔය ටික විතරයි:yes::yes::yes:.
    ඌට මම ලින්ක් පෙන්නන්න ඕනේ පැහැදිලි උත්තරයක් උබලා තේරෙන විදිහට
    ලබා දියන්
    කෙක්වත් මේක විහිලුවකට නම් ගන්න එපා ජීවිතය මරනය පිලිබද ප්‍රශ්නයක්:frown::frown::frown:.මු මැරෙයිද කියලත් මට බයයි:(:(:(. එකෙන්ම කියනවා නම් මු edition ගේ අයියාද මන්දා:yes::yes::yes:
    somapala ayye meka kiyawahan ikmanata munta oka penne nae naeththam:yes::yes::yes:
     
    Status
    Not open for further replies.