2012 Sep 15 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala

Status
Not open for further replies.

0716aravinda

Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    මම කට්ටා;13432427 said:
    rcccc ayyata,

    මේකය් බන් සීන් එක මම හිතන විදිහට කෙල්ලෙක් කොල්ලෙක්ට සිරා ආදරේනම් බන් ජොබ් එකක් නෑ කියලා කොල්ලවා දාල යන්නෑ බන්. එහෙනම් කෙල්ල කොල්ලට පිහිට වෙනවා කොල්ලව ගොඩ ගන්නවා. එක්කො උට තව ඉගෙන ගන්න දිරි ගන්නනවා නැත්නම් ජොබ් එකක් හොයලා දෙනවා.. මම නම් කියන්නේ උට සෙට් වෙච්ච කෙල්ලො උට සිරා ලව් කරලා නැතිව ඇති. මම නම් කියන්නේ උට තව කෙල්ලෙක් හොයා ගන්න කියලා.. තව බූට් කෑවත් කමක් නෑ හිත හදාගෙන තව කෙනෙක් ට ට්‍රිy කරන්න කියලා

    agreed :yes: :yes::yes:
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    මම කට්ටා;13432427 said:
    rcccc ayyata,

    මේකය් බන් සීන් එක මම හිතන විදිහට කෙල්ලෙක් කොල්ලෙක්ට සිරා ආදරේනම් බන් ජොබ් එකක් නෑ කියලා කොල්ලවා දාල යන්නෑ බන්. එහෙනම් කෙල්ල කොල්ලට පිහිට වෙනවා කොල්ලව ගොඩ ගන්නවා. එක්කො උට තව ඉගෙන ගන්න දිරි ගන්නනවා නැත්නම් ජොබ් එකක් හොයලා දෙනවා.. මම නම් කියන්නේ උට සෙට් වෙච්ච කෙල්ලො උට සිරා ලව් කරලා නැතිව ඇති. මම නම් කියන්නේ උට තව කෙල්ලෙක් හොයා ගන්න කියලා.. තව බූට් කෑවත් කමක් නෑ හිත හදාගෙන තව කෙනෙක් ට ට්‍රිy කරන්න කියලා

    :yes:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    mata ea tharam life eka gana danumak nh mokda ea thibunath methana innwa eeta wada athdakeema athi aya godak job ekak nathuwa amarui kiyala withrai man danne prashne thiyena yaluwata ea prrashnea maga harila wisidumak labenna kiyala hdwathinam prarthna karanwa...........:yes::yes:
    ela maxaa udawa klalata sthuthyi
    RePost බුවා;13432299 said:
    අයියෝ 4 කියන්නේ මොකක්ද? ඔහොම ඒවද මිනිස්සුන්ට වෙන්නේ..... දාල යන්නේ ආදරේ නැති නිසානේ,,,,, උබට ආදරේ නැති කෙනෙක් වෙනුවෙන් දුක් වෙන්න එපා බන්....... උබට ගැලපෙන හොදම එක ඉක්මනට හම්බ වෙයි...... අනික බන් 24ක් කියන්නෙ වයසක්ද? මේ යන විදිහට අපි campuz out වෙන කොට 25ක් වත් වෙයි... ඒ නිසා ඕවා හිතන්න එපා බන්.......
    yako mata neme bola mage kalla hodhata innawa :frown::frown::frown:
    :love::love::love:mata mage panawagei dinithi innawa:love::love::love:


    මම කට්ටා;13432302 said:
    මේකනේ බන් ජොබක් නැති එකට අමතරව තව වෙන මොනවා හරි සීන් තියනවද දන්නෑනේ බන්.. ඒකනේ සීන් එක..
    තාම ඒ අය්යා ඉගෙන ගන්නවද?
    මොනවා උනත් කෙලො කපටි බන් දැන්..
    මතකනේ ඊයේ සස්ලිට් අය්යා කියපු ටික
    u igena gana iwaray keppa wassek wage fliver eke online salli hoyanawa
    mu yana interview ekakwath pass naelu:frown::frown::frown::frown:

    1 - මුගේ අවුලකුත් ඇති..
    2- මු යාලු වුන කෙල්ලොත් හරි නැතුව ඇති
    3- ජොබ් එකක් නැති එකත් කේස් එකක් වෙන්න ඇති
    hariyata hari uba thmayi niyama uthraya dunne:yes::yes::yes:
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    ErwO.jpeg

    කිඹුලා අය්යා ද?:lol::D
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    උඹේ කතාව ඇත්ත..කොල්ලගේ චරිතේ කොහොමද දන් නෑ

    ඔව්, බං අපිට අරුගේ චරිත සහතිකේ පෙන්නේ නෑ නේ බං, අනේ මන්දා. ඒ හින්දා අපිට මේ ප්‍රශ්නයේදි කෙල්ලොන්ට ඇගිලි දික් කරන්න බෑ බං
     
    Status
    Not open for further replies.