මම කට්ටා;13432427 said:rcccc ayyata,
මේකය් බන් සීන් එක මම හිතන විදිහට කෙල්ලෙක් කොල්ලෙක්ට සිරා ආදරේනම් බන් ජොබ් එකක් නෑ කියලා කොල්ලවා දාල යන්නෑ බන්. එහෙනම් කෙල්ල කොල්ලට පිහිට වෙනවා කොල්ලව ගොඩ ගන්නවා. එක්කො උට තව ඉගෙන ගන්න දිරි ගන්නනවා නැත්නම් ජොබ් එකක් හොයලා දෙනවා.. මම නම් කියන්නේ උට සෙට් වෙච්ච කෙල්ලො උට සිරා ලව් කරලා නැතිව ඇති. මම නම් කියන්නේ උට තව කෙල්ලෙක් හොයා ගන්න කියලා.. තව බූට් කෑවත් කමක් නෑ හිත හදාගෙන තව කෙනෙක් ට ට්රිy කරන්න කියලා

ela maxaa udawa klalata sthuthyimata ea tharam life eka gana danumak nh mokda ea thibunath methana innwa eeta wada athdakeema athi aya godak job ekak nathuwa amarui kiyala withrai man danne prashne thiyena yaluwata ea prrashnea maga harila wisidumak labenna kiyala hdwathinam prarthna karanwa...........
yako mata neme bola mage kalla hodhata innawaRePost බුවා;13432299 said:අයියෝ 4 කියන්නේ මොකක්ද? ඔහොම ඒවද මිනිස්සුන්ට වෙන්නේ..... දාල යන්නේ ආදරේ නැති නිසානේ,,,,, උබට ආදරේ නැති කෙනෙක් වෙනුවෙන් දුක් වෙන්න එපා බන්....... උබට ගැලපෙන හොදම එක ඉක්මනට හම්බ වෙයි...... අනික බන් 24ක් කියන්නෙ වයසක්ද? මේ යන විදිහට අපි campuz out වෙන කොට 25ක් වත් වෙයි... ඒ නිසා ඕවා හිතන්න එපා බන්.......

mata mage panawagei dinithi innawa

u igena gana iwaray keppa wassek wage fliver eke online salli hoyanawaමම කට්ටා;13432302 said:මේකනේ බන් ජොබක් නැති එකට අමතරව තව වෙන මොනවා හරි සීන් තියනවද දන්නෑනේ බන්.. ඒකනේ සීන් එක..
තාම ඒ අය්යා ඉගෙන ගන්නවද?
මොනවා උනත් කෙලො කපටි බන් දැන්..
මතකනේ ඊයේ සස්ලිට් අය්යා කියපු ටික

hariyata hari uba thmayi niyama uthraya dunne1 - මුගේ අවුලකුත් ඇති..
2- මු යාලු වුන කෙල්ලොත් හරි නැතුව ඇති
3- ජොබ් එකක් නැති එකත් කේස් එකක් වෙන්න ඇති

heheh uraj ayywa api lagin thiyagammu naraka ashrayata watunoth![]()
![]()

උඹේ කතාව ඇත්ත..කොල්ලගේ චරිතේ කොහොමද දන් නෑ