අනිවා අනිවා...... සදුදාට දුර ගමනක් යන්න තියෙන නිසා, හෙට වැඩ වැඩි.... ඒ නිසා පුලුවන් තරම් වෙලා ත්රෙඩ් එක කාලා, සෝමයව ලිදට දාලාම යන්න ඕනා.....
![]()

ඕවා ගණන් ගන්න එපා බන්....
ඒක ඇත්ත බං අනේමන්ද.. ඒත් නොසැලී හිටු
![]()
එහෙම තාමා සෝමේ මාමා හරි හොඳයි

සෝමේ අංකල් සෝමේ අංකල්.......!! කොයි වෙලේ ඈහුවත්, මම අර නංගිව ක්ලාස් එක්කන් ගියා, මේ නංගිව exam එක්කන් ගියා...... අනිත් නංගිව ක්ලිනික් එක්කන් ගියා කියන්නේ සෝමයා.......!! 

මම කට්ටා;13432776 said:
ela ela lindata dala conkreet parak dala ennama bari karamu

අනිවා අනිවා...... ලිදට දාමු ඕකව......!! 
ෂුවර් නෑ කියල ඇයි බං නිකමට කිව්වේ? ඇත්තට නෙමෙයි ද එතකොට කිව්වේ? අව්ලක් නම් කියපං බං.. අනේ මන්ද උබත්. මම මොකටද බං රෙප් කපන්නේ? මම කෙලින් කතා කරානේ එදා.. උබට මතක ඇතිනේ..උඹවත් මට ශුවර් නෑ බං , අවුලක් හිටන්න එපා බං නිකමට කිව්වේ.
අනේ මන්දා බං දැන් ඉතින් ඉංග්රීසි ක්ලාස් යන්න වෙයි ද බං මේ රේඩියෝව අහන්න, ඉංග්රීසි දන්නේ නැති එවුන්ට.