2012 Sep 15 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala -02

Status
Not open for further replies.

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    :oo::oo: SLT ADSL .......?? :rolleyes::angry:

    524518_116764001802324_1421110674_n.jpg
    :lol: පට්ට
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    :yes::yes: අනිවා අනිවා...... සදුදාට දුර ගමනක් යන්න තියෙන නිසා, හෙට වැඩ වැඩි.... ඒ නිසා පුලුවන් තරම් වෙලා ත්‍රෙඩ් එක කාලා, සෝමයව ලිදට දාලාම යන්න ඕනා..... :yes:

    ela ela lindata dala conkreet parak dala ennama bari karamu :yes::yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,068
    3,512
    113
    Inside Your Laptop ;)
    :yes::yes::yes::yes:එහෙම තාමා සෝමේ මාමා හරි හොඳයි

    :oo::oo: සෝමේ අංකල් සෝමේ අංකල්.......!! කොයි වෙලේ ඈහුවත්, මම අර නංගිව ක්ලාස් එක්කන් ගියා, මේ නංගිව exam එක්කන් ගියා...... අනිත් නංගිව ක්ලිනික් එක්කන් ගියා කියන්නේ සෝමයා.......!! :rofl::P
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    මම කට්ටා;13432776 said:

    අනේ මන්දා බං දැන් ඉතින් ඉංග්‍රීසි ක්ලාස් යන්න වෙයි ද බං මේ රේඩියෝව අහන්න, ඉංග්‍රීසි දන්නේ නැති එවුන්ට.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එළ එළ බොහොමත් ම ස්තූතියි සෝමෙ මල්ලි ඒ සිංදුවත් දුන්නට
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    සෝමේ අය්යෙ මට දෙන්නකෝ සුපිරිම බස් සින්දුවක්


    පුලුවන්නම් විතරය්


    '''හදිස්සියට උගස් තිබ්බ මගේ ආදරේ''
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    උඹවත් මට ශුවර් නෑ බං , අවුලක් හිටන්න එපා බං නිකමට කිව්වේ.
    ෂුවර් නෑ කියල ඇයි බං නිකමට කිව්වේ? ඇත්තට නෙමෙයි ද එතකොට කිව්වේ? අව්ලක් නම් කියපං බං.. අනේ මන්ද උබත්. මම මොකටද බං රෙප් කපන්නේ? මම කෙලින් කතා කරානේ එදා.. උබට මතක ඇතිනේ..
    උබ මට බිච් කියලත් බැන්නේ.. මං එදා උබගේ එක රෙපක් කැපුවද? උබ මගේ නංගිට අනං මනං කිව්වා.. ඒ කැපුවෙත් නෑනේ..අනේමන්ද
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    අනේ මන්දා බං දැන් ඉතින් ඉංග්‍රීසි ක්ලාස් යන්න වෙයි ද බං මේ රේඩියෝව අහන්න, ඉංග්‍රීසි දන්නේ නැති එවුන්ට.

    එහෙම උන් නැතුව ඇති බන්
     
    Status
    Not open for further replies.