නෑ නෑ..උබත් එක්ක නම් කිසිම කතාවක් නෑ..
මාව දකින තැන තෝ මට මඩ ගහනවා...
ඔයි පාර උබට හෙන ගහනවා...
ඔව් ඔව් මේ උබ අවාම අල්ලපු ගෙදරට එබෙන්න තැනක සර්චින්ග්...
![]()
එල එල එහෙනම් මමත් සෙට් වෙනවා උබ එකක්..ela heta idhan rockmayi mungen illanne
naeththam mun kiyanne rock ahana kattiya aduilu
apahasakaranawa rock walata
![]()




කවුද බං මේ ගයාන් කියන එකායි ටිටි කියන එකායි, හරියට අඹු සැමියෝ වගේ නේ ,
එවුන්ගේ ප්රශ්නේ ගෙදර තියාගෙන එළකිරි එකට ගෙන්න එපා කියපන් බං අනේ මන්දා පොඩි එවුන් වගේ නේ,
උබ හිතුවාද මාම් කෙල්ලෙක් නිසා එලකිරිය දාල යන එකෙක් කියලා ලොල් මාම් ඔන් ලයින් ජිවිතය හොදට දන්න එකෙක් ගොබ්බයෙක් නොවෙ
එලකිරියෙන් ටික දවසකට යනවා කියලා තියෙන්නෙ 



අහ් කට්ටා මචන්... තවමත් කට්ට කාගෙන අල්ලාගෙන ඉන්නවනේ...
එල හොදේ...![]()





Kawuda Ban Meka Kiyanneමම කට්ටා;13433653 said:ඔන්න කැමති කට්ටිය ඩවුන්ලෝඩ් කර ගන්න~හිමි සඳු අහිමිව අඬනා අපේ අම්මා දැක දැක
~
me kemitho aru kiyanawa u wena kellek dhia balath naeluඔව්, බං එකයි කට්ටියම ඇවිත් නැතුව ඇත්තේ. ඒත් දැන් නම් ටිකකින් වළාකුල නම් නැතිව ගියා.





mama kiwwa uta thread ekak danna kiyla mu dayidha danne nae

.මචන් නොදන්න මගුල් නොකියා හිටපන්උබ හිතුවාද මාම් කෙල්ලෙක් නිසා එලකිරිය දාල යන එකෙක් කියලා ලොල් මාම් ඔන් ලයින් ජිවිතය හොදට දන්න එකෙක් ගොබ්බයෙක් නොවෙ
මොන ටිටියෙක් ද? උබට පිස්සුදඑලකිරියෙන් ටික දවසකට යනවා කියලා තියෙන්නෙ
එකක් මට මෙ මාස දෙක වගකිම් වැඩි වයිෆ්ට බබා හම්බ වෙන්න අනික
කෙල්ලෙක් නිසා එලකිරිය දාලා යන්න තරම් පොන්නයෙක් නෙමෙ නොදන්න මගුල් නොකියා
හිටපන්![]()


Rock අහන ගොඩේ අපිත් ඉන්නවාඑල එල එහෙනම් මමත් සෙට් වෙනවා උබ එකක්..එළකිරි රේඩියෝවේ රොක් අයිතිවාසිකම් වෙනුවෙන්...![]()
![]()

මචන් නොදන්න මගුල් නොකියා හිටපන්උබ හිතුවාද මාම් කෙල්ලෙක් නිසා එලකිරිය දාල යන එකෙක් කියලා ලොල් මාම් ඔන් ලයින් ජිවිතය හොදට දන්න එකෙක් ගොබ්බයෙක් නොවෙ
මොන ටිටියෙක් ද? උබට පිස්සුදඑලකිරියෙන් ටික දවසකට යනවා කියලා තියෙන්නෙ
එකක් මට මෙ මාස දෙක වගකිම් වැඩි වයිෆ්ට බබා හම්බ වෙන්න අනික
කෙල්ලෙක් නිසා එලකිරිය දාලා යන්න තරම් පොන්නයෙක් නෙමෙ නොදන්න මගුල් නොකියා
හිටපන්![]()
ඔලුවනේ...???හරි බං අවුලක් නෑ, උඹේ වැඩ ටික කරගනින් බං හැබැයි හෙටත් මේ වැඩ අර වැඩ කියලා එන්නේ නැතිව නම් ඉන්න බෑ, බං, අනික බං උඹ විටින් විට ආවාට කමක් නෑ, ඔළුව දැම්මාත් කමක් නෑ, අමතක ඇතිව යන ගමන් ඔළුව මතක් කරලා ගෙනියපන් බං අනේ මන්දා උඹත්.

අනේ මන්ද පොඩ්ඩක් හිටපන් බලන්න..
අහහ් තියෙනවද කොහෙද..






ඔව් ඔව් මට වෙන වැඩ නෑනේ මහන්සි වෙන්න...ඔය අල්ලපු ගෙදර ඉන්නව කිව්ව නංගිගෙ වයස කීයක් වගේ ඇද්ද
කොල්ල අපි වෙනුවෙන් සැරට මහන්සි වෙනව වගේ


