2012 Sep 15 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala -02

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    නෑ නෑ..:no: උබත් එක්ක නම් කිසිම කතාවක් නෑ..:no::no: මාව දකින තැන තෝ මට මඩ ගහනවා...:P:P ඔයි පාර උබට හෙන ගහනවා...:D:D:D ඔව් ඔව් මේ උබ අවාම අල්ලපු ගෙදරට එබෙන්න තැනක සර්චින්ග්...:P:P:baffled:
    ඔය අල්ලපු ගෙදර ඉන්නව කිව්ව නංගිගෙ වයස කීයක් වගේ ඇද්ද

    කොල්ල අපි වෙනුවෙන් සැරට මහන්සි වෙනව වගේ
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,055
    3,775
    113
    මුහුද පැත්තේ..
    :D:D:Dela heta idhan rockmayi mungen illanne:yes::yes::yes: naeththam mun kiyanne rock ahana kattiya aduilu:frown::frown::frown::frown: apahasakaranawa rock walata:angry::angry::angry:
    එල එල එහෙනම් මමත් සෙට් වෙනවා උබ එකක්..
    11.gif
    එළකිරි රේඩියෝවේ රොක් අයිතිවාසිකම් වෙනුවෙන්...:yes::yes::yes::yes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    කවුද බං මේ ගයාන් කියන එකායි ටිටි කියන එකායි, හරියට අඹු සැමියෝ වගේ නේ ,
    එවුන්ගේ ප්‍රශ්නේ ගෙදර තියාගෙන එළකිරි එකට ගෙන්න එපා කියපන් බං අනේ මන්දා පොඩි එවුන් වගේ නේ,

    මචන් නොදන්න මගුල් නොකියා හිටපන් :oo:උබ හිතුවාද මාම් කෙල්ලෙක් නිසා එලකිරිය දාල යන එකෙක් කියලා ලොල් මාම් ඔන් ලයින් ජිවිතය හොදට දන්න එකෙක් ගොබ්බයෙක් නොවෙ:oo:
    මොන ටිටියෙක් ද? උබට පිස්සුද :oo: එලකිරියෙන් ටික දවසකට යනවා කියලා තියෙන්නෙ
    එකක් මට මෙ මාස දෙක වගකිම් වැඩි වයිෆ්ට බබා හම්බ වෙන්න අනික :oo::dull:
    කෙල්ලෙක් නිසා එලකිරිය දාලා යන්න තරම් පොන්නයෙක් නෙමෙ නොදන්න මගුල් නොකියා
    හිටපන් :yes::D
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඔව්, බං එකයි කට්ටියම ඇවිත් නැතුව ඇත්තේ. ඒත් දැන් නම් ටිකකින් වළාකුල නම් නැතිව ගියා.
    me kemitho aru kiyanawa u wena kellek dhia balath naelu:yes::yes::yes:
    bokknmalu kali okkoma kale:yes::yes::yes: mama kiwwa uta thread ekak danna kiyla mu dayidha danne nae:D:D:D.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මචන් නොදන්න මගුල් නොකියා හිටපන් :oo:උබ හිතුවාද මාම් කෙල්ලෙක් නිසා එලකිරිය දාල යන එකෙක් කියලා ලොල් මාම් ඔන් ලයින් ජිවිතය හොදට දන්න එකෙක් ගොබ්බයෙක් නොවෙ:oo:
    මොන ටිටියෙක් ද? උබට පිස්සුද :oo: එලකිරියෙන් ටික දවසකට යනවා කියලා තියෙන්නෙ
    එකක් මට මෙ මාස දෙක වගකිම් වැඩි වයිෆ්ට බබා හම්බ වෙන්න අනික :oo::dull:
    කෙල්ලෙක් නිසා එලකිරිය දාලා යන්න තරම් පොන්නයෙක් නෙමෙ නොදන්න මගුල් නොකියා
    හිටපන් :yes::D
    :oo::oo:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එල එල එහෙනම් මමත් සෙට් වෙනවා උබ එකක්..
    11.gif
    එළකිරි රේඩියෝවේ රොක් අයිතිවාසිකම් වෙනුවෙන්...:yes::yes::yes::yes:
    Rock අහන ගොඩේ අපිත් ඉන්නවා:D:D
    11.gif
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    මචන් නොදන්න මගුල් නොකියා හිටපන් :oo:උබ හිතුවාද මාම් කෙල්ලෙක් නිසා එලකිරිය දාල යන එකෙක් කියලා ලොල් මාම් ඔන් ලයින් ජිවිතය හොදට දන්න එකෙක් ගොබ්බයෙක් නොවෙ:oo:
    මොන ටිටියෙක් ද? උබට පිස්සුද :oo: එලකිරියෙන් ටික දවසකට යනවා කියලා තියෙන්නෙ
    එකක් මට මෙ මාස දෙක වගකිම් වැඩි වයිෆ්ට බබා හම්බ වෙන්න අනික :oo::dull:
    කෙල්ලෙක් නිසා එලකිරිය දාලා යන්න තරම් පොන්නයෙක් නෙමෙ නොදන්න මගුල් නොකියා
    හිටපන් :yes::D

    හා බං
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,055
    3,775
    113
    මුහුද පැත්තේ..
    හරි බං අවුලක් නෑ, උඹේ වැඩ ටික කරගනින් බං හැබැයි හෙටත් මේ වැඩ අර වැඩ කියලා එන්නේ නැතිව නම් ඉන්න බෑ, බං, අනික බං උඹ විටින් විට ආවාට කමක් නෑ, ඔළුව දැම්මාත් කමක් නෑ, අමතක ඇතිව යන ගමන් ඔළුව මතක් කරලා ගෙනියපන් බං අනේ මන්දා උඹත්.
    ඔලුවනේ...???:rolleyes::rolleyes: අනේ මන්ද පොඩ්ඩක් හිටපන් බලන්න..:nerd::nerd: අහහ් තියෙනවද කොහෙද..:yes::yes::yes::D
    නෑ.. නෑ හෙට එකදිගටම නන්ස්ටොප් එකේ ඉන්නවා...:yes::yes::yes:
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,055
    3,775
    113
    මුහුද පැත්තේ..
    ඔය අල්ලපු ගෙදර ඉන්නව කිව්ව නංගිගෙ වයස කීයක් වගේ ඇද්ද

    කොල්ල අපි වෙනුවෙන් සැරට මහන්සි වෙනව වගේ
    ඔව් ඔව් මට වෙන වැඩ නෑනේ මහන්සි වෙන්න...:P:P:angry:
     
    Status
    Not open for further replies.