2012 Sep 15 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala -02

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    අද අපේ සොමේ එළට වැඩේ කලා, අවුලකට තිබ්බේ කළු වළාවක් ආව එක විතරයි, දැන් ශෝ එක කරන්නේ කවුද දන්නේ නෑ, ඒත් ඒ බුවාත් හොදට කරගෙන යනවා එළ සිංදු සෙට් එකක් අපිට එක් කරලා, හරි බං එහෙනම් මම හෙට සෙට් වෙන්න හිතාගෙන යන්නම්, හෙට මම අර වන් මැන් ෂෝ එකේ වැඩේ කරන්න හිතාගෙන ඉන්නේ, හරි එකෙදි සෙට් වෙමු. මේ වේලාවේ රේඩියෝ අහගෙන ඉන්න හැමෝටම එහෙනම් ගුඩ් නයිට් කිව්වා.

    11.gif
    11.gif
    11.gif
    Good night මචන්.....
    11.gif
    11.gif
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo

    වරක නතින් වැල සම්තින්ග් අතේ ඇඳි ටැටූ
    ගොජබි ඩයල් පොර ටෝකින්ග් බදාගෙන පුටු
    සිංහ නාද බලු ඇක්ටින්ග් නැතුව ඔහෙ හිටු
    අපි ඔටුවොද ඇඹරෙන්නට කබ්බෙකුට බටු
    :P

    (කබ්බා=අවුරෝරා):rofl:

    :rolleyes::rolleyes::rolleyes: Some ne karanne ban??
    G9t kolla
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    සොමේ අනේ ප්ලීස් කරුණාකරල
    කාමරේට ඩෙටෝල් ටිකක් දාල සුද්දයක් දාපන්
    පුළුවන් නම් ලයිසෝල් ටිකකුත් ගහපන්
    බොම්බිලි කරවල ගදක් එනව ඔය පැත්තෙන්
    උඹ කථා කරනකොට
     
    Status
    Not open for further replies.