2012 Sep 15 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala -02

Status
Not open for further replies.

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
අඩෝව් ....සෙවල දාන්න එපා හරිය...උබේ මුලු ජාතක කතාවම දානවා එලියට හරි:frown::frown::frown::frown:
හිත රිද්දනව ආයෙත් ඉතින්.. අපි සියුමැලි කොල්ලො.. අමාරුයි අයියණ්ඩි දරාගන්න මේ වේදනාව..:nerd::nerd::nerd:
 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    wadiya mukuth kiyanda bha ban gedara aya nidine, api wawulo unata e minissu ehema nhane ban.

    meka patta neda? danwath ube ganita therum ganna kiyapan uba kawuda kiyala mekawath ahala :lol:
    තෝව කට්ටුසම කාපන්
    තොගේ ඩක්කු වාහනෙ රෝද හොරෙක් උස්සන් පලයන්
    තොගෙ කොම්පියුටරේ කැඩියන්
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    තෝව කට්ටුසම කාපන්
    තොගේ ඩක්කු වාහනෙ රෝද හොරෙක් උස්සන් පලයන්
    තොගෙ කොම්පියුටරේ කැඩියන්
    සෝමේ අ‍යි‍යේ, හූනි‍යමක් වදින්න කලින් වෙන සින්දුවක් දාපන්.....:rofl::rofl:
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    හිත රිද්දනව ආයෙත් ඉතින්.. අපි සියුමැලි කොල්ලො.. අමාරුයි අයියණ්ඩි දරාගන්න මේ වේදනාව..:nerd::nerd::nerd:

    හිත් පොජ්ජ රිජ්ජන්ට නොවෙයි අයියන්ඩිය කිව්වෙ...කාරනා තේරුම් ගන්ට නොවැ මම ඒ පොජ්ජ තෙපලුවෙ
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    Nayer-ft.-Pitbull-%26-Mohombi---Suavemente.jpg
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක

    හිත් පොජ්ජ රිජ්ජන්ට නොවෙයි අයියන්ඩිය කිව්වෙ...කාරනා තේරුම් ගන්ට නොවැ මම ඒ පොජ්ජ තෙපලුවෙ
    එහෙනම් ඉතින් ඔය නිකන් තියෙන තොල් දෙකෙන් වැඩක් ගනින් මයෙ දෙයියො :baffled::baffled::baffled:
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    සෝමේ අ‍යි‍යේ, හූනි‍යමක් වදින්න කලින් වෙන සින්දුවක් දාපන්.....:rofl::rofl:
    :P:P:P sirawatama eka paarata PC eka restart una UPS eka cut off wela, mugenam thiyenne maha kata waha katak:angry::angry:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ටූ ලිටල් එදා මේ සිංදුවට මරු පින්තූරයක් දැම්ම
    හි හි
    අදයි දාවිද දන්නෙ නෑ:P
     
    Status
    Not open for further replies.