Navitel Navigator 5.5.1.0
(UI එකනම් පට්ට වගේ)
ගොඩක් අය ලග මේක තිබුනට තිබුනෙ පරණ Version එකනේ(5.0.1)....
ඔන්න දැන් මේකෙ අලුත් Version එක(5.5.1.0) ඇවිල්ලා...

ඒත් මේකට හරියන මැප් එක(SL) නම් මට හොයා ගන්න බැරි උනා.පරන මැප් එක මේකට හරියන්නෑ.Navitel 5.5 supported only R Q1 2012 navigation maps.

කාගෙ ලග හරි Map file තියෙනවනම් අපිත් එක්ක බෙදා ගමු නේද...

Last edited: