Navitel Android GPS Sofware (Sinhala Activated)

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113


    NAVITEL ANDROID NAVIGATION SYSTEM (SINHALA ACTIVATED)

    1302829642412.JPG


    නැවිටෙල් ජී.පී.එස් (Navitel GPS ) ඇන්ඩ්‍රෝයිඩ් මෘදුකාංගය සිංහල භාෂාවෙන් ක්‍රියාත්මක කර ගන්නා හැටි .. මම මෙය ඉතාමත් සුලු මුදලකට වෙළඳපොලෙන් ලබා ගත් හුවාවී U8180 දුරකතනයේ අත් හදා බැලුවෙමි..
    එහි ඉතාමත් හොඳින් මෙය ක්‍රියාත්මක වේ..


    මුලින්ම අපි (Navitel) නැවිටෙල් 5.0.0.1069 මෘදුකාංගය බාගත කර ගමු ..

    NAVITEL ANDROID APK


    පසුව ඔබේ දුරකතනයේ මෙය ස්ථාපනය කර ගන්න. පසුව මෙහි සියලුම සකස් කිරීම් ඉංග්‍රීසි භාෂාවට සකස් කරගන්න.

    ඊට පසුව දුරකථනය රීස්ටාර්ට් කරගෙන පහත සඳහන් සිතියම් දුරකතනයේ මෙමරි කාර්ඩ් එකෙහි \NavitelContent \Maps දරන තැනට කොපි කර ගන්න..

    DOWNLOAD NAVITEL MAPS

    පසුව නැවත රීස්ටාර්ට් කරගෙන .. පහත සඳහන් සිංහලෙන් ක්‍රියාත්මකවන හඬ ගොනුව බාගත කරගෙන ...
    \NavitelContent \voices දරන ස්ථානයට කොපි කරගෙන දුරකථනය නැවත රීස්ටාර්ට් කරගෙන.. බාවිතා කරන්න..

    DOWNLOAD NAVITEL VOICE

    පොස්ට් එක වැදගත් නම් බම්ප් එකක් දාල යන්න ... :D



    updated.gif


    New Version of Navitel 5.0.2.703 Full AndroidOS RePack.rar (Uploaded & Tested By SaNDun ) Works with Sinhala Maps..

    DOWNLOAD

    updated.gif


    මේ ආකාරයෙන් මැප් එකේ රූට්ස් පෙන්නනවා නම් MllCy.nm2 මැප් එක ඩිලීට් කරන්න ... එවිට සිංහල භාෂාවෙන් සහය සහ නැවිගේෂන් එක පෙන්නුම් කරනු ලබයි

    විශේෂ ස්තුතිය sanjaya1975 සාමාජිකයාට ....


    screenshot-1316081304782.png



     
    Last edited by a moderator:

    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    iPhone එකට ටයල් වර්ෂන් එක තමයි දාන්න වෙන්නෙ? Russian හින්දා ඇප් store එ‍කෙන් හොයාගන්න අමාරැයි එක පාර‍ටම,
     
    Last edited:

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    meka english walinuth gahapan machan google search karana kenekta hambenna. Kawruth sinhalen search karane na.