Toshiba Lap ගෑන!!!!!!!!!!!!!!!!!

funny guy

Member
Nov 8, 2010
276
11
0
කොල්ලා Toshiba lap එකක් බෑලුවා.........
මේකෙ default එන්නේ මෙවා.......
core i3 , 4GB DDR3 Ram , 500GB HD
මෙකෙ price එක Rs 65000.00 වෙනව.

දෑන් තමයි සීන් එක පතන් ගන්නෙ.....
මන් මෙකේ RAM එක 8GB DDR3 ටත් HD Space එක 1TB වල ටත් මාරු කරලා ඉල්ලුවා...
දෑන් price එක Rs76000.00 වෙනවා...

කස්තිය මොකද කියන්නෙ...බාන්ඩෙ ලාබද???? :rolleyes::rolleyes:

RAM එකයි HD Space එකයි වෑඩි කලාට machine එකට අව්ලක් වෙන එකක් නෑද්ද්????
:confused::confused::confused:
 

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    profilepic1489_1.gif



    :rolleyes: කෝ ටොෂිබා මොඩල් එක මොකක්ද කියලා නෑ නේ.....?? ඉතින් කොහොමද ගානක් කියන්නේ මම.....??
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    ටොශිබා Corei3 මොඩල් එකක්වත් මම දන්න තරමින් 4GB RAM එක්ක නම් එන්නේ නෑ.... ඕක මට පේන්නේ හම්බයා හොර පාරෙන් ගෙනාපු එකක් වගේ........ :angry:
     

    kpgunathilaka

    Well-known member
  • Jan 21, 2009
    6,288
    474
    83
    hane mandaaa
    ටොශිබා Corei3 මොඩල් එකක්වත් මම දන්න තරමින් 4GB RAM එක්ක නම් එන්නේ නෑ.... ඕක මට පේන්නේ හම්බයා හොර පාරෙන් ගෙනාපු එකක් වගේ........ :angry:

    machan uba gava thyna toshiba lap gana details dipanko?
     

    funny guy

    Member
    Nov 8, 2010
    276
    11
    0