2012 Sep 15 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala -02

Status
Not open for further replies.

lakshithalcr

Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    අපොයි උඹ දන් නැද්ද? මම හිතන් හිටියේ උඹ අහන ගමන් සෙට් වෙලා ඉන්නේ කියලා

    :no::no::no:
    සංකල්ප අයියා සින්දුවක් ඉල්ලලා තිබ්බ නිසා නිකන් දාල බැලුවා
    එතකොට තමයි දැනගත්තේ
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පුන්සද රැස් කැළුම් හෙලා..
    ඈ සුර දෙවුලියක් වෙලා...
    කුසුම් නටයි පවස් සල සලා...

    සුරංගනාවී.. සුරංගනාවී...
    සුපෙම්බරාවී ... ගම්බද විලාසිතාවී...
    :love:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ලොකු ලොකු වැඩ කරන්න පුලුවන් පොඩි කටර් එකක් නැද්ද බං,
    ටිකක් හො‍යන්න වෙනවා බන්.... power director එකෙන් පුලුවන් වගේ මතක‍යි......setup file එකක් නෑ බන්.:oo::oo:
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ටිකක් හො‍යන්න වෙනවා බන්.... power director එකෙන් පුලුවන් වගේ මතක‍යි......setup file එකක් නෑ බන්.:oo::oo:

    හරි බං අවුලක් නෑ, මම පොඩ්ඩක් හොයලා බලන්නම්, බං එළ.
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    බයිලා අහන එකෙත් පොඩි ආතල් එකක් තියනවා නේද?
    මරු සින්දු ටිකක් යන්නේ :yes::yes:
    සෝමේ අ‍යි‍යට හොඳ්ටම පුලුවන් වැඩක්නේ බ‍යිලා ගහන එක....:rofl::rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ලස්සන මල් කුමාරියේ..
    ගම එළි කල මනාලියේ...
    ඔබ දුටු මගෙ හද පිනාගියේ....
    මගෙ හදබන්දනා ප්‍රියේ
    යනවද මං දමා ප්‍රියේ
    ඔයා ලගයි මං දයාවියේ.....

    සුරංගනාවී.. සුරංගනාවී...
    සුපෙම්බරාවී ... ගම්බද විලාසිතාවී...
    :love:
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    leftleftrightright.gif
    leftleftrightright.gif

    leftleftrightright.gif
    leftleftrightright.gif

    leftleftrightright.gif
    leftleftrightright.gif
     
    Status
    Not open for further replies.