අපොයි උඹ දන් නැද්ද? මම හිතන් හිටියේ උඹ අහන ගමන් සෙට් වෙලා ඉන්නේ කියලා

සංකල්ප අයියා සින්දුවක් ඉල්ලලා තිබ්බ නිසා නිකන් දාල බැලුවා
එතකොට තමයි දැනගත්තේ
අපොයි උඹ දන් නැද්ද? මම හිතන් හිටියේ උඹ අහන ගමන් සෙට් වෙලා ඉන්නේ කියලා

අයෙත් අහලා සැරින් සැරේ වැස්ස කඩන් පහත් වෙනවා..එළියට බැහැල කොහෙවත් යන්න නෑ..
![]()

මේ අපේ කට්ටා මල්ලිගේ ඩාන්ස් එක...![]()

අඩේ සිලාවට...
පට්ට කට්ටා මල්ලිගේ කටු ඇට ඩාන්ස්..දැන් ටිකකට කලින් පටන් ගත්තේ බන්.![]()

සංකල්ප අයියා සින්දුවක් ඉල්ලලා තිබ්බ නිසා නිකන් දාල බැලුවා
එතකොට තමයි දැනගත්තේ
ටිකක් හොයන්න වෙනවා බන්.... power director එකෙන් පුලුවන් වගේ මතකයි......setup file එකක් නෑ බන්.ලොකු ලොකු වැඩ කරන්න පුලුවන් පොඩි කටර් එකක් නැද්ද බං,

ටිකක් හොයන්න වෙනවා බන්.... power director එකෙන් පුලුවන් වගේ මතකයි......setup file එකක් නෑ බන්.![]()
සෝමේ අයියට හොඳ්ටම පුලුවන් වැඩක්නේ බයිලා ගහන එක....බයිලා අහන එකෙත් පොඩි ආතල් එකක් තියනවා නේද?
මරු සින්දු ටිකක් යන්නේ![]()

ලොකු ලොකු වැඩ කරන්න පුලුවන් පොඩි කටර් එකක් නැද්ද බං,

සංකල්ප අයියා සින්දුවක් ඉල්ලලා තිබ්බ නිසා නිකන් දාල බැලුවා
එතකොට තමයි දැනගත්තේ
සෝමේ අයියට හොඳ්ටම පුලුවන් වැඩක්නේ බයිලා ගහන එක....![]()

dannawane machan api wedak karoth aaye hodanna deyak nha kiyalaසිරාම සින්දු ටිකක් යන්නේ...![]()