මේ අපේ ගෙදර සෑහෙන කාලයක් හිටිය ඩබල.. දැනට මාස 2 කට විතර කලින් දෙන්නම අවසන් ගමන් ගියා කියල අම්ම කිව්ව 


umbala samahara wita dannathuwa athi lankawe German Shepherdslata kiyana nam waradi kiyala. German Shepherd jathi 3k innawa. umba oya dala thiyena picture 1 working line German Shepherd. pattama sarai. habai anith german shepherd jathi 2tama wada intelligent. forces walata wadiyenma ganne me jathiya. ma gawath innawa me jathiye patiyek. lankawe nam kiyane lion german shepherd kiyala. mun godak welawata inne natta tikak hangagena. ae nisa wennathi umba kiyanna aththe natta nathi ballek kiyala.
me inne show line GS kenek. Unge kondha pathi. rawum. intelligent. ae wagema lamainta godak adarei. gewal wala hadanna honda jathiyak.
![]()
me inne American GS kenek. Ungeth kondha pathai. wadiya rawum naha. munwa Forces walata gannaha. mokadha mun pattama bayai. anith GS jathi 2 tharam intelligent naha. habai lamainta godak adarei. friendly.
![]()
machan thawa innawa white german shepherd kiyala jathiyak. man lankawe nam kohewath dakala na. kohe hari innawa nam kiyanna. man hoyagena awith gannawa hitiyoth.
![]()
මේ අපේ ගෙදර සෑහෙන කාලයක් හිටිය ඩබල.. දැනට මාස 2 කට විතර කලින් දෙන්නම අවසන් ගමන් ගියා කියල අම්ම කිව්ව
![]()
මගේ ගාව හිටියේ Labrador_Retriever (GOLD)
![]()
මම දන්න තරමට බුද්ධිමත්ම බලු විශේෂය කියලා මේ Breed එක හදුන්වනවා.එහෙම උනාමත් හෙන අවුල.එයා තනි තීරණ අරන් වැඩ කරනවා..ඒත් Jermain Shepard බල්ල මීට වඩා හොඳයි සෑහෙන්න ස්වාමියාට කීකරුයි..
ඒ කාලේ Rs.35,000 ක් වුණා..දැන් නම් කීයක් කියයි ද දන්නේ නැහැ...




apitath inne lab kenek thamai..
![]()
http://www.elakiri.com/forum/showpost.php?p=11943370&postcount=155
man hithanne nehe apita kawadawath shepherd kenek hadanna puluwan wei kiyala..
Anyway nice thread...![]()
. සුපිරි බව්වේක්.

මම හෙන ආදරෙය් ඔය ජාතියේ අයට..

මම කට්ටා;13436287 said:අෆ්ෆා මචන් බොහොම ස්තූතිය් මම ත් මේ ටික දැනන් හිටියේ නෑ.. මොනවා උනත් ජර්මන් ෂෙපර්ඩ් පට්ට බන්.. වර්කින් ලයින් ජාතියනම් පට්ට වගේ ඒ වුනාට ගෙදරක සැර වැඩී වගේ නේ අය්යේ..
මට හිතෙන්නේ ගෙදරකට වගේනම් ශෝ ලයින් එකා හොඳය් වගේ..
ලංකාවේ ශෝ ලයින් එකාගේ ගාන කීයක් විතර වෙය්ද අය්යේ
මම හිතන්නේ වයිට් ජර්මන් ශෙපර්ඩ් එක්කෙනා ල්න්කාවේ නැතුව ඇති. ඌ නිකන් හිම වැටෙන රට වල ඉන්න ජාතියක් වගේනේ
mama gawa innenam rottwailer kenek
![]()



machan mekai. lankawe me wenasa dannathi hindha working line show line jaathi dekama ekama wage ganata wikunanne. Around 15000 to 18000. Habai rural areas wala nam 10000 to 14000 withara thamai wenne.patiyek gannawa nam sathi 8di ganna. hondatama huru kereganna puluwan.
Mokakda ban me balu wede???
යකෝ මෙතන බලු වැඩ නෑ බන්
පොඩි පොඩි කතා යනවා
හෙල්ප් එකක් දෙන්නම්




mage German Shepard eka dawas 2kata kalin maruna.. 11 years OLD.. dan Husky kenek hoyanawa. Inna kenek kiyandooooo



if anyone has Doberman puppies for sale please let me know



මම කට්ටා;13469706 said:යකෝ මෙතන බලු වැඩ නෑ බන්
මෙතන බල්ලෝ ගැන
පොඩි පොඩි කතා යනවා
උඹටත් ප්‍රශ්න තියනවනම් ඉයපන් පුලුවන් විදිහට
හෙල්ප් එකක් දෙන්නම්







