me inne man kamatima bauwa. "golden retriever". ganna vidihak nane.ape ayya kenek laga hitiya ekek. ayya uta baninawa buranna danne na kiyala.
dakkama aadare hithenawa.
![]()
![]()
ඔව් බන් හෙන අහින්සක පාටය් ගොඩක් සංවේදී බල්ලෝ ජාතියක්. මමත් ගොඩක් ආසය්.



me inne man kamatima bauwa. "golden retriever". ganna vidihak nane.ape ayya kenek laga hitiya ekek. ayya uta baninawa buranna danne na kiyala.
dakkama aadare hithenawa.
![]()
![]()


මචන්ලා මේ තමයි අපේ ගෙදර ඉන්න dog.......
මෙයාට තවම වයස අවුරුදු 1යි මාස 3යි.
![]()
![]()

.. නිකන් ටීක් බෝලයක් වගේ
... හෙන සෙල්ලන් කර්රයෙක් වගේ...

tatta aran awot eyatat echchara thamai...ape ammata ballo pennanna ba. hama tanama jaraa karanawalu... balaaganna kenek nahalu. hama thanama mavil halenawalu. makko innwalu. leda godai. a unaata mama nam aasai.
අම්මා කියන කතා වකත් ඇත්තක් තියනවා බන්

![]()
![]()
![]()
මෙන්න අපේ ගෙදර බල්ලෝ..


. ඌනම් සිරා වගේ.. නිකන් අර සෙන්ට් බර්නාඩ් වගේ
ela thread ekakREp+++
ganna ona ekek


ජර්මන් ෂෙපඩ් බං...
අවුරුදු දෙකයි වයස..
හරක් පැටියෙක් වගේ සයිස් එක...![]()
ඔව් මචන්. ටිකක් දගයි. හැබැයි මට මාරම කීකරුයි. නුවර පොලිස් kennel එකට දාන්න හිතන් ඉන්නෙ. තව මාස දෙකකින් විතර එක්කන් යනවා training වලට.
මචන් පොඩි උදව්වක් ඕනේ. මෙයාට කූඩුවක් හදල නෑ. ගෙදර වෙනම කොටසක තමයි ඉන්නෙ. ඉන්න තැන ජරා කරනව මචන්. පැය දෙක තුනක් මිදුලෙ ලිහල දාල හිටියත් එයාගෙ ඒරියා එකට දාපු ගමන් චූ යි කක්කයි දානව බන්
. මේ පුරුද්ද නැති කරවන්නෙ කොහොමද මචන්???
![]()
නියම බල්ලා මචන් ඔකා,,
යකො මෙ අපි පහුගිය ටිකෙ පාඩන් කරන්න කොල්ලෙක්ගෙ ගෙදරට සෙට් උනෙ,,උගෙ බල්ල ඔය වගෙමය්,,
ඔය පිc එක් ඉන්න එකාමය්,,
අපි මචන් හිමිට කතා වෙනවනෙ අ බන් බඩගිනිය් මොන හරි කමු කියල,,
අප්පා,,මුට හෙන ෆන්,,හෙහෙ
මුට ෆට්ට මොලයක් බන් තියෙන්නෙ
. හෙන ආතල් බල්ලෙක් වෙන්න ඇති...
.පිට රටවල් වල දෘශ්‍යාබාධිත අයට පාර පෙන්නන්න ඔය ජාතියේ බල්ලන්ව තමා මචන් ට්‍රේන් කරවන්නේ. ඒ වගේම මිනිසාට හෙන සංවේදී බල්ලෙක්..
matat ballek set u not kiyallko
maru thred eka bn
Maxxa thred eka mchn Rep 4+

Machan mama dakka rivira paththe 2months first breed patw innava kiyala dala tiyenava. o9/09 paththare. habai 10K lu!
මම කට්ටා;13404825 said:ඔතන සීන් එක මේකය් මචන් තියෙන්නේ.. බල්ලෝ පොඩි කාලේම තැනකට කක්කා කරන්න පුරුදුකලාම ඌ දිගටම එතන කක්කා කරන්න පුරුදු වෙනවා.දැන් මචන් උඹලගේ බලූස් පොඩි කාලේ ඉන්න ඇත්තේ ගෙදර වෙන කරලා තියනවා කිව්ව කොටසේනේ.. එතකොට බුවා පොඩි කාලේ එතනට පුරුදු වෙලා.. ඒක නිසා දැන් වත්තේ පැය කිහිපයක් ලෙහලා හිටියත් අර පුරුදු වෙච්ච තැනටමය් එන්නේ.පොඩි කාලෙමනම් මචන් ඔය පුරුදු වෙනස් කරව ගන්න පුලුවන් පහසුවෙන්.මොකද ඒ වෙනකොට එයා හරියට තැනකට සෙට් වෙලා නැති නිසා. දැන් ලොක්කා තැනකට පුරුදු වෙලා ඉන්න නිසා ඒ පුරුද්ද අත් හැර ගන්න නම් ටිකක් ගේමක් දෙන්න වෙය්.බන්.
බලෙක්ගේ ඔහොම පුරුද්දක් නැති කරන විදිහක් නම් මම දන්නෑ බන්..


මේකා දැනටමත් ටොයිලට් එකට තැනක් තෝරගෙන නේ තියෙන්නේ


හුටා... ඒ කියන්නෙ අපෙ උන්දැට වෙන තැනක් වාස භවන විදියට සෙට් කරල දෙන්නයි වෙන්නේමේකා දැනටමත් ටොයිලට් එකට තැනක් තෝරගෙන නේ තියෙන්නේ
![]()

ඌ දැන් තෝර ගත්ත තැන වෙනස් කරන්න අමාරු වෙය්
... තව ටික දවසක් ගිහිල්ලා හරි කමක්නෑ උන්දැට කූඩුවක් හදලා දෙන්න තමා වෙන්නේ.
..ridgeback
dachshound ( kota unata ela ball, makkanege awulak nah, arakshawa ta ithin buranna thama, wena athi wadak nah ugen)
මුන් ටිකම අයින් කරන්න වෙන්නවා බන් මේ එකීටවත් මම කැමති නැ
rotwiler.. පට්ට එත් හෙන ගණන්
Lion german shepard
german shepard හොදා එත මුන් නගෙ වෙනස මොකක්ද මම දැකලා තියන්නවා ගෙවල් වල ඉන්නවා ඉත වුන පැඩරැල වගේ මෙලෝ රහක් නැ මට ඕනේ
මේ අයිටම් එකේ බුවෙක්ව![]()
ජ්ම්න් ෂෙපඩ් වගේම[ rotwiler නෙව් ] නැට්ට නැති බල්ලෙක් ඉන්නේ මට නම මතක නැ