ජර්මන්_ෂෙපර්ඩ්

snoop

Well-known member
  • Sep 5, 2006
    5,890
    978
    113
    New York, USA
    මේ අපේ ගෙදර සෑහෙන කාලයක් හිටිය ඩබල.. දැනට මාස 2 කට විතර කලින් දෙන්නම අවසන් ගමන් ගියා කියල අම්ම කිව්ව :(

    1zmdt3d.jpg
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    umbala samahara wita dannathuwa athi lankawe German Shepherdslata kiyana nam waradi kiyala. German Shepherd jathi 3k innawa. umba oya dala thiyena picture 1 working line German Shepherd. pattama sarai. habai anith german shepherd jathi 2tama wada intelligent. forces walata wadiyenma ganne me jathiya. ma gawath innawa me jathiye patiyek. lankawe nam kiyane lion german shepherd kiyala. mun godak welawata inne natta tikak hangagena. ae nisa wennathi umba kiyanna aththe natta nathi ballek kiyala.

    me inne show line GS kenek. Unge kondha pathi. rawum. intelligent. ae wagema lamainta godak adarei. gewal wala hadanna honda jathiyak.
    Zamp1.png


    me inne American GS kenek. Ungeth kondha pathai. wadiya rawum naha. munwa Forces walata gannaha. mokadha mun pattama bayai. anith GS jathi 2 tharam intelligent naha. habai lamainta godak adarei. friendly.
    us_show2.jpg


    machan thawa innawa white german shepherd kiyala jathiyak. man lankawe nam kohewath dakala na. kohe hari innawa nam kiyanna. man hoyagena awith gannawa hitiyoth.

    2900245928_61afc30243.jpg


    අෆ්ෆා මචන් බොහොම ස්තූතිය් මම ත් මේ ටික දැනන් හිටියේ නෑ.. මොනවා උනත් ජර්මන් ෂෙපර්ඩ් පට්ට බන්.. වර්කින් ලයින් ජාතියනම් පට්ට වගේ ඒ වුනාට ගෙදරක සැර වැඩී වගේ නේ අය්යේ..
    මට හිතෙන්නේ ගෙදරකට වගේනම් ශෝ ලයින් එකා හොඳය් වගේ..
    ලංකාවේ ශෝ ලයින් එකාගේ ගාන කීයක් විතර වෙය්ද අය්යේ

    මම හිතන්නේ වයිට් ජර්මන් ශෙපර්ඩ් එක්කෙනා ල්න්කාවේ නැතුව ඇති. ඌ නිකන් හිම වැටෙන රට වල ඉන්න ජාතියක් වගේනේ
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මේ අපේ ගෙදර සෑහෙන කාලයක් හිටිය ඩබල.. දැනට මාස 2 කට විතර කලින් දෙන්නම අවසන් ගමන් ගියා කියල අම්ම කිව්ව :(

    1zmdt3d.jpg

    අය්යෝ දුක තමා මචන් අපේ ගෙදරත් අවුරුදු ගානක් හිටිය බල්ලා මලා බන් මේ ලඟදි..ඔය පාලේහා ඉන්නෙ මිනිහා තමා.. නම ''ඩිංකි'' පොමනේරියන් වල්බලෙක්ට වගේ ක්‍රොස් වෙච්ච එක්කෙනෙක් මම හිතන විදිහට.. අපරාදේ අන්තිම කාලේ කෑවෙත් නෑ.. මම ලඟ ඉද්දිම පන ගියා
    :( :( :(

    pic0959.jpg

    pic0964.jpg
     

    precious

    Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    මගේ ගාව හිටියේ Labrador_Retriever (GOLD)

    Yellow_Labrador_Retriever.jpg


    මම දන්න තරමට බුද්ධිමත්ම බලු විශේෂය කියලා මේ Breed එක හදුන්වනවා.එහෙම උනාමත් හෙන අවුල.එයා තනි තීරණ අරන් වැඩ කරනවා..ඒත් Jermain Shepard බල්ල මීට වඩා හොඳයි සෑහෙන්න ස්වාමියාට කීකරුයි..

    ඒ කාලේ Rs.35,000 ක් වුණා..දැන් නම් කීයක් කියයි ද දන්නේ නැහැ...

    apitath inne lab kenek thamai..



    http://www.elakiri.com/forum/showpost.php?p=11943370&postcount=155

    man hithanne nehe apita kawadawath shepherd kenek hadanna puluwan wei kiyala.. :no::no:


    Anyway nice thread...:D:D
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    apitath inne lab kenek thamai..



    http://www.elakiri.com/forum/showpost.php?p=11943370&postcount=155

    man hithanne nehe apita kawadawath shepherd kenek hadanna puluwan wei kiyala.. :no::no:


    Anyway nice thread...:D:D

    අනේ පට්ට බන්.:yes:. සුපිරි බව්වේක්.:D
    මාර ගති ලස්සනය්..:yes:
    :love:මම හෙන ආදරෙය් ඔය ජාතියේ අයට..:love:
    ඇය් ජර්මන් ශපර්ඩ් හදන්න බැරි:(
    එයාලත් හොඳය්;)
     

    Dinesh Sameera

    Active member
  • Oct 6, 2008
    393
    48
    28
    මම කට්ටා;13436287 said:
    අෆ්ෆා මචන් බොහොම ස්තූතිය් මම ත් මේ ටික දැනන් හිටියේ නෑ.. මොනවා උනත් ජර්මන් ෂෙපර්ඩ් පට්ට බන්.. වර්කින් ලයින් ජාතියනම් පට්ට වගේ ඒ වුනාට ගෙදරක සැර වැඩී වගේ නේ අය්යේ..
    මට හිතෙන්නේ ගෙදරකට වගේනම් ශෝ ලයින් එකා හොඳය් වගේ..
    ලංකාවේ ශෝ ලයින් එකාගේ ගාන කීයක් විතර වෙය්ද අය්යේ

    මම හිතන්නේ වයිට් ජර්මන් ශෙපර්ඩ් එක්කෙනා ල්න්කාවේ නැතුව ඇති. ඌ නිකන් හිම වැටෙන රට වල ඉන්න ජාතියක් වගේනේ

    machan mekai. lankawe me wenasa dannathi hindha working line show line jaathi dekama ekama wage ganata wikunanne. Around 15000 to 18000. Habai rural areas wala nam 10000 to 14000 withara thamai wenne.patiyek gannawa nam sathi 8di ganna. hondatama huru kereganna puluwan.
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    mama gawa innenam rottwailer kenek
    Rottweiler.jpg

    අෆ්ෆා පට්ටනේ:D
    මම ත් කැමති රොට්වයලර් උන්ට
    හැබැය් පට්ට සැරය් නෙද බන්
    යකා වගේ වෙය්
    හරියට හදා ගත්තේ නැත්නම් පොඩි කාලේ
    :D:D:D
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    machan mekai. lankawe me wenasa dannathi hindha working line show line jaathi dekama ekama wage ganata wikunanne. Around 15000 to 18000. Habai rural areas wala nam 10000 to 14000 withara thamai wenne.patiyek gannawa nam sathi 8di ganna. hondatama huru kereganna puluwan.

    බොක්කෙන් කියනවානම් මචන් මමත් දැනගෙන හිටියේ නෑ ඔය සීන් එක. දැන් එතකොට ඔය කේස් එක මිනිස්සු දන්නේ නැත්නම් වර්කින් ලයින් උනුය් ශෝ ලයින් උනුය් ක්‍රොස් කරලාත් බලු පැටව් හදලා ඇතිනේ බන්.. එතකොට අලුත් ''ලයින්'' එකක් හැදිලා ඇති දැන් ලංකාවේ.. ඒක නිසා හරියට වකින් ලයින් හරි ශෝ ලයින් හරි හොයන එක හෙන ගේමක් වෙය් මචන්..
    pedigree බලන්න වෙය් පරම්පර ගානක් යනකන්
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    Mokakda ban me balu wede???

    :angry:යකෝ මෙතන බලු වැඩ නෑ බන්:angry:
    මෙතන බල්ලෝ ගැන
    :Dපොඩි පොඩි කතා යනවා:D
    උඹටත් ප්‍රශ්න තියනවනම් ඉයපන් පුලුවන් විදිහට
    :Pහෙල්ප් එකක් දෙන්නම්:P

    :D:D:D:D
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    mage German Shepard eka dawas 2kata kalin maruna.. 11 years OLD.. dan Husky kenek hoyanawa. Inna kenek kiyandooooo

    අවුරුදු එකොලහක් කියන්නේ හොඳ වයසක් ඉඳලා තියනවා බන්...:yes:
    බල්ලෝ විකුනන තැන් නම් මම දන්නෑ මචන්:no::(

    මචන් ඔය කියන ''husky'' බල්ලෝ ජාතිය ගැනනම් මම වැඩිය දන්නේ නෑ.
    දන්නෙමේ නෑ වගේ තමා.
    හොඳට ශුවර්ද බන් ඔය ජාතිය ලංකාවේ ඉන්නවා කියලා
    මොකද මෙයාලා ගොඩක් හීතල රටවල් වල ඉන්න ජාතියක් නේද?
    උඹ නුවර එලියේ වගේ ඉන්නවානම් අවුලක් නැති වෙය්.
    මම නම් හිතන්නේ ලංකාවේ හැදුවත් ලස්සනට බූල් දාල එන එකක් නෑ. බන්..
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    මම කට්ටා;13469706 said:
    :angry:යකෝ මෙතන බලු වැඩ නෑ බන්:angry:
    මෙතන බල්ලෝ ගැන
    :Dපොඩි පොඩි කතා යනවා:D
    උඹටත් ප්‍රශ්න තියනවනම් ඉයපන් පුලුවන් විදිහට
    :Pහෙල්ප් එකක් දෙන්නම්:P

    :D:D:D:D

    ආ...එහෙම කියන්න එපැයි බං:rofl:;)
    අපේ ගෙදරත් ඉන්නවා බව්වලා දෙන්නෙක්ම:yes:
    එකෙක්
    German Shepard අනිකා Lion Shepard:D
    German Shepard එකාට අවුරුදු 2ක් විතර ඇති:yes:
    Lion Shepard එකාට අවුරුද්දයි මාස 6ක් විතර ඇති:yes:
    පුදුම දැඟලිල්ලක් බං මුන් දෙන්නගෙ තියෙන්නෙ
    :D:P